(ආරියදාස කොඩිතුවක්කු සහ දිලීප් ජයසේකර)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල ගණනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන සුචී ජාතික පාසල වෙත පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ කිහිපදෙනෙක් අද(06) පැමිණ සිටියහ.
හම්බන්තොට පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් වන චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර හා අජිත් රාජපක්ෂ යන මහත්වරුන් පැමිණ සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අපේක්ෂකයෝ ප්‍රතිඵල එනතුරු ඇඟිලි ගණිති
viku Thursday, 06 August 2020 01:54 PM
ඕකේ රහ දන්නේ ඕකේ ජීවත්වෙන මිනිස්සු මිස, සම්බෝලයි, බතුයි අමාරුවෙන් කන අපිට තේරෙන් නෑ, 225 අලුතින් පත්වෙනකොට ජය තම තමන්ගේ පවුල් වලට මිස අපිට නොවෙයි. එක් කථාවක් ඊසොප් කියනවා උෟරෙක් ගමනක් යනකොට කූඩැල්ලෝ වලකට වැටිලා, නරියෙක් අහනවා ළඟට ඇවිත් කූඩැල්ලෝ ගලවන්නද කියලා... උෟරා ගොඩට ගන්නැතිව වලෙන්, උෟරා කියනවා ඕනි නැහැ කියලා, මොකට පරණ කූඩැල්ලෝ දැන් ලේ බීලා ඇතිවෙලා, අලුත් එවුන් එල්ලුනාම අලුතින්ම ලේ බොන්ඩ පටන් ගන්නවා. බලමුකෝ අලුත් 225 ගේම් එක. නිර්පාක්ෂිකයෙක් ඡන්දය නොදැමු ප්ලේටෝගේ ජනරජය කෘතිය කියෙව්වෙමි...
LIYANAGE Thursday, 06 August 2020 06:16 PM
සමගි ජනබලවේගය නොමැතිව TNA සහ සුළු පක්ෂවලට විරුද්ධ පක්ෂය වීමට අවස්ථාවක් ලබාදිය හැකිද? එවිට සමගි ජනබලවේගය පක්ෂයට මැතිවරණය සඳහාම පමණක් එක්වී ඇති එක්සත් ජාතික පක්ෂයට යළි පැමිණෙන්නට කැමති වර්තමාන නායකත්වය සමග ඉදිරියට යාමට හැකි සියලු දෙනා බොහෝවිට පක්ෂයට යළි එක්වනු ඇත.
විජිත් Friday, 07 August 2020 10:12 AM
ඇඟිලි ගනිනවා නොවෙයි.. ඇඟිලි ගැනෙනවා. හොරා කාපු මහජන මුදල් ගැනපු ඇඟිලිවලට නිවනක් නැහැ. හිතෙන් දෙවියන් යදිනවා. අනේ දෙවියනේ මේ පාරත් මාව හොල්මන් මන්දිරයට යවන්න. මම බාර හාර හොඳින් ඔප්පු කරන කෙනෙක්. ලොකු දුවටයි, පුතාටයි අලුතින් අක්කර 25 ක්වත් ගන්න ඕනෑ. එ් දෙන්නට අලුත් ගෙවල් ඕනෑලු.. නෝනාට අලුත් කාර් එකක් ඕනෑලු.. බැහැ කිව්වොත්.. ගෙදර වලි.. වෙලාවට සල්ලි ඉල්ලනවා. ට්‍රාන්ස්පොට්.. ඒ අයගේ දරුවොත් මගේනේ.. ඔවුන්ටත් මොනවා හරි යහපතක් කරන්න ඕනෑනේ.. අනේ දෙවියනේ මගේ මේ දුක බලලා හොඳ රිසල්ට් එකක් ලබාදෙන්න. ඡන්දෙ දිනපු ගමන් ඔය පැත්තේ ඇවිල්ලා යන්නම් හැත්ත බුරුත්ත පිටින්ම සී.යූ. සූන් දෙවියනේ...!!!