(ඉෂංක සුනිමල්)
විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම ඉහළ දමන ලෙස ඉල්ලමින් හා ශාස්ත්‍රීය විෂයයන් වල සිදුවන කප්පාදුවට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනක් ගියේය.
ලෝටස් මාර්ගයේදී පොලීසිය විසින් මාර්ග බාධක දැමූ අතර විරෝධතාකරුවන් බාධක බිඳ දමා ඉදිරියට යාමට තැත්කිරීමේදී පොලීසිය ඔවුන්ට ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිපූජණීය ත්‍රෛයි නිකායික මහානායක මහා නාහිමිපාණන් වහන්සේලාගේ, ශාසන භාරධාරී මාහිමිපාණන් වහන්සේලාගේ, ගරු ජනාධිපති තුමාගේ, ගරු අගමැතිතුමාගේ, ගරු බුද්ධ ශාසන ඇමතිතුමාගේ, අදාල රාජ්‍ය ආයතනවල බෞද්ධ උපදේශකයින් වහන්සේලාගේ, උපදේශකයින්ගේ,පොලිස් පතිතුමාගේ විශේෂ අවධානය පිණිසයි. මේ වරද කාගේද..? වගකිවයුත්තෝ කවරහූද..? දිනපතා අහන්න දකින්න ලැබෙන මෙවන් සිදුවීම් සම්බුද්ධ ශාසනයට මොනතරම් හානියක්ද..?
අනේ අපේ මහා සංඝ රත්නය? ඉතාම කනගාටු දායකයි.
අනේ අපේ හාමුදුරුවනේ බුද්ධාගම රකින්න. ලෝකයට විහිළු සපයන්න එපා
අනේ අපොය්! භික්ෂු නේද ? නරකද බෝධි පූජා ටිකක් කොලොත්
බුද්ධ සාසනයේ පිරිහීම. මෙයට වග කිව යුතු ගිහි පැවදි දෙපාර්ශවයම නිහඩව සිටිති.
රාජ්‍ය නිලදරියෙකුට තර්ජන කිරීමත් වරදක් නේද?
අලුත්ම
භික්ෂු වේශධාරීන් මිස සුපේශල ශික්ෂා කාමී හාමුදුරුවරු මෙහි නැත. තව 2500 ක් බුදු සසුන රැකේවිද???
අනෙක් ආගම්වල පුජ්‍ය වරුන් මේ වගේ විදිහෙට හැසිරෙන්නේ නැහැ නේද?