IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමෙන්

(ජයමාල් චන්ද්‍රසිරි)

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද (17) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පිහිටි ධර්මපාල පිළිරුව අසලදී පැවැත්විණ.

 



අදහස් (3)

අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමෙන්

perakum Sunday, 17 September 2017 08:31 AM

අනේ මෙතුමා ජීවත්ව ඉන්න කාලේ මේ සැලකිලි තිබුණා නම් කොච්චර වටිනවද..? මේක අපේ ශ්‍රී ලාංකික ජාතියේ ගති ලක්ෂණයක්...

:       0       19

dammiSunday, 17 September 2017 11:38 AM

හොද වෙලාවට එතුමා අද කාලේ ජීවත් නොවුනේ. නැත්නම් ජාතිවාදය අවිස්සුවා කියල දැනටමත් සිරගත කරයි.

:       2       456

ranga Wednesday, 20 September 2017 10:08 AM

ජාතියේ සැබෑ පියාණන් වෙත උපහාර දැක්වීමට මෙබඳු බත් බැල ද්‍රෝහීන් වෙත පවරා දීමම ජාතියේ ඉරණම කියා පාන කැඩපතක් වැනිය. මේ අසහාය ලංකා පුත්‍රයාට කරන නියම ගෞරවය නම්, එතුමන් පෙන්වූ මග යෑමයි. රැජින අත්මේස් ගලවා අතට අත දීම ලොකු කමක් සේ දකින නායකයන්ටත්, එවැන්නන්ගේ අනුගාමිකයන්ටත්, අවුන්සාන් සුකීගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙස මතක් කර දෙමු. ජාතියේ සැබෑ විරුවන්ට අභූත චෝදනා එල්ල වන මේ මොහොතේ, ඒ පිළිබඳව නන් දොඩවන නායකයන් අපට කුමටද? යුක්තිය වල දමා නිදහස තර්ජනයට ලක් වන විට, මධ්‍යස්තව සිටිය නොහැකිවාක් මෙන්ම, අප මධ්‍යස්ත වන්නේද නැත. ජාතියේ සැබෑ පියාණන් වෙත, උපහාර සැබෑ ලෙසම දැක්වීමට ලබන වසරේදීවත් වාසනාව ලැබේවායි පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site