වර්ෂාව නිසා මාර්ගවල වතුර පිරී ඇති  අතර ග්‍රෑන්ඩ්පාස්, හෝර්ටන් පෙදෙස, බොරැල්ල, පිටකොටුව, දෙමටගොඩ, තුන්මුල්ල හා කිරුළපන ඇතුළු කොළඹ ප්‍රදේශ රැසක වාහන තදබදයක් ඇති වී තිබේ.

(ඡායාරූප-තරිඳු ජයවර්ධන)