














අද (29) පාර්ලිමේන්තු සභා වාරය කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නීත්‍යනුකූල අගමැතිවරයකු නොමැති බැවින් අගමැති කාර්යාලයේ වැය ශිර්ෂය කපාහැරීමේ යොජනාව යෝජනාවක් විවාදයට ගත් අතර යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි.
හෙට (30) උදෑසන 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා නියෝග කළේය.
අද පාර්ලිමේන්තුවෙහි ඡායාරූප ඉහත දැක්වේ.
(ලහිරු හර්ෂණ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා...!!! හරිම නිස්කලංක පරිසරයක්.