IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අතරමං වූ අලි පැටවා ගිරිතලේ වනජීවි රෝහලට

(ඩබ්. ඒ. පියතිලක)
 
පොළොන්නරුව  ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ  පූදුර් ප්‍රදේශයේ  මවගෙන් මගහැරී අතරමංවී සිටි කුඩා අලි පැටියෙකු සොයා ගත් බව පොළොන්නරුව වනජීවි කාර්යාල නිලධාරීහු පවසති.
 
සෝමාවතිය ජාතික උද්‍යානයේ සිට ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට ගමන් කරමින් සිටි ගොවීන් වෙල් යායක ඇතින්නක් පැටවෙකු බිහිකරනු දැක තිබේ. අලිපැටවා වන අලි රංචුවක් සමඟ සිටිනු ඔවුන් දැක ඇත. පැටවා කෑ ගසන හඩක් ඇසී විමසාලැබීමේදී ඇතින්න නොමැතිව මඩ වගුරක සිටින පැටවා දැක ඒ බව වනජීවි කාර්යාලයට දැනුම් දී තිබේ.
 
වනජීවි නිලධාරීන් දැඩිව වර්ෂා මධ්‍යයේ අලි පැටියා අලි රංචුව සිටි ස්ථානයට  රැගෙන ගියද ඇතින්න එම ස්ථානයට පැමිණ නැතැයි ඔවුහු කීහ.
 
පැටවාගේ සුළු තුවාලවලට ප්‍රතිකාර කර ගිරිතලේ වනජීවි රෝහල වෙත රැගෙන ගොස් භාර දුන් බව පොළොන්නරුව වනජීවි කාර්යාල නිලධාරීහු කීහ.



අදහස් (3)

අතරමං වූ අලි පැටවා ගිරිතලේ වනජීවි රෝහලට

sena Sunday, 01 December 2019 06:32 AM

ඉස්සර පන්සල් වලත් ඔය වගේ සිදුවීම් වුණා මතකයි...

:       0       44

සෙනෙවිරත්න Sunday, 01 December 2019 10:29 AM

ඒ උන්නාන්සේට මේ වතාවේ මොකක්ද වුණේ...?

:       0       2

Perera Monday, 02 December 2019 02:51 AM

අනේ පව් අසරණ පැටියා. මම දන්නා තව ලොකු අලියෙක් 17න් පසුවදා සිට ආගිය අතක් නැහැ කොහේ හරි අතරමං වෙලා ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site