(සිතුම් චතුරංග)
යුද සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාර ගතකොට සිටින දේශපාලන සිරකරවන් නිදහස් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 70ක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරමින් දෙවියන් වෙත පොල්ගැසීමේ වැඩසටහනක් අද (04) වවුනියාව කන්දසාමි කෝවිලේදී පැවැත්විණි.
පෙබරවාරි මස 24 වැනිදා සිට තමන් වවුනියාව තැපැල් කාර්යාලය ආසන්නයේ දින 70 කාලයක් සත්‍යග‍්‍රහයේ යෙදී සිටින අතර තම ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකිරීමට රජයේ කිසිවකු ඉදිරිපත් නොවූ බවත් රටේ පාලකයින්ටද එරෙහිව තමන් පොල් ගසා දේවකන්නලව්ව පැවැත්වූ බව අතුරුදන්වූවන්ගේ ඥාතීහූ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපේ පැත්තේ ගියානම් ඔය අතුරුදහන් අය ඔක්කොම හොයා ගතහැකි!
එතකොට මෙයාලා හිතන්නේ දේශපාලන සිරකරුවන් විදියට මේ හිරගෙවල් වල ඉන්නේ හරි අහිංසක කට්ටියක් කියල වෙන්න ඇති. යුද්ධ කාලේදී මුන් අපේ සිවිල් ජනතාවට කරපු අපරාධ වලට සිංහල ජනතාව මොනවා නොකරන්න ඕනද?
මේ මිනිස්සු දෙවියන්ටත් බොරු කරනවා.
ඕක ප්‍රභාකරන්ගෙන් අහන්න. බොරු කතා නැතිව.
දෙමල කොටි ඇවිත් අපේ සිංහල ගම්මාන පිටින් වැනසූ වෙලාවලදී අපෙන් වෙන්වී ගිය අපේ අයියලා, අක්කලා, නංගිල, මල්ලිලා, අම්මලා, තාත්තලා හොයන්න කවුද ඔය කියන කොටි හිතවාදීන් ඉදිරිපත් වෙන්නේ
අර යටත් වුණ පොලිස් නිලධාරීන් 600 ට වුන දේවල් ගැන දැන් කවුරුත් කතා නැත. ඔය මිනිස්සු අතුරුදහන් වෙලා තිබෙන්නේ සාමකාමී පාගමනක් ගිහින් නොව... ආණ්ඩුවට විරුද්ධව අවිගෙන යුධ කිරීමෙනි. බොහෝවිට LTTE එක තම සගයන්ගේ මළසිරුරු ගෙන ගොස් කොහේ හරි වල දමනවා. බොහොමයක් යුරෝපේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ නම් ගම් හෙළි කරන්න එම රටවල් කැමති නැත. සමහරු බොරු නම් වලින් දේශපාලන රැකවරණ අරගනිති. ඉතින් ආණ්ඩුව කොහොමද ඔය හැමෝම හොයල දෙන්නේ?
තව ප්‍රවෘත්තියක් තියනවා ඇමරිකාවේ සෙනෙට් සභිකයෙක් ළඟදීම ලංකාවට එනවා කියල. දැන් ගණිතය. 1 1=?
ඔය පොල් ගසා දේවකන්නලව්ව පැවැත්වූ අයටම තමා ඕවා කැරකෙන්නේ...
ඔන්න ඇත්තටම දෙවියෝ කවුරු කියනෙකද අහන්නේ කියල බලන්න නියම වෙලාව....
මෝඩයි
මේ ගොල්ලෝ හොඳට දන්නවා මේ නැතිවුණා කියන කට්ටිය ඉන්නේ කොහෙද කියලා,... යුරෝපය, කැනඩාව, මදපෙරාදිග සහ ඕස්ට්‍රේලියව වගේ රටවල් වල ඉන්නවා. ගොඩක්ම ගියේ සරණාගතයන් විදිහට.... මේ ගොල්ලන්ට මුදල් ලැබෙනවා. මේ ගොල්ලන්ගේ දුරකථන අරගෙන පරික්ෂා කරොත්.... හොඳට මේ බව හොයා ගන්න පුළුවන්.
පොල් ගෙඩියක් රු 80 ත් පැනල. අනේ පොල් අතුරුදහන් කරන්න එපා