ඇදිරිනීතිය අද උදෑසන ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ දිගු පෝලිම්වල හිදිනු දැකිය හැකි විය.
ඔවුන් සෞඛ්‍ය ආරක්සිත ලෙස රැදී සිටින අයුරුද දැකිය හැකි වු අතර නමුත් බොහෝ ස්ථාන ඉතා ජනාකීර්ණ වී තිබෙනු දකින්නට ලැබිණි.
බලංගොඩ නගරය
(ඡායාරූප - සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)



(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)


හැටන් නගරය
(ඡායාරූප -රංජිත් රාජපක්ෂ)



(මනුර සෙල්ලහේවා)


යාපනය නගරය
(ඡායාරූප -ප්‍රදීප් කුමාර )


මහනුවර නගරය
(පී.එම්. රාජපක්ෂ)


ගාල්ල නගරය
(ඩී.ජී.සුගතපාල)


බදුල්ල නගරය
(පාලිත ආරියවංශ)


(ප්‍රසන්න පද්මසිරි)


තලවකැලේ
(ශාන්ත චන්ද්‍රසිරි)


අහංගම
(සුමතිපාල දීයගහගේ)


හම්බන්තොට
(සනත් ගමගේ)


තංගල්ල
(අනීෂා මානගේ)


නිකවැරටිය
(ප්‍රියානි මංගලිකා)


මාතලේ නගරය
(ඡායාරූප - මහේෂ් කීර්තිරත්න)


පන්නල නගරය
(ඡායාරූප - හේමලතා ඞී හේවගේ)


2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිම්වල
චින්තාමණි සිල්වා Thursday, 26 March 2020 07:51 AM
අර සතොස පෝලිමේ ඉන්නවා වගේ ඉන්න. අනේ තෙරපිලා නම් ඉන්න එපා. WHO කියන්නේ මීටර් 2ක් ඉඩ තියාගන්න කියලා නේද?