අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
පාර්ලිමේන්තු සම්ප්‍රදායනුකූලව පාර්ලිමේන්තු සභා වාරය ඇරැඹි බව ජනාධිපතිවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව දහවල් 2.15 ට සභාව ආරම්භ විය.
අද සභාවාරයේ මහජන ගැලරිය විවෘතව නොතිබිණි.
පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා පහත ඡායාරූපවලින්..
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා, ඉෂාන් සංජීව සහ ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිකම් වැඳ වැඳ ඉඳල හරියන්නේ නැහේ. පාර්ලිමේන්තුවේ හැසිරීම පිලිම්බන්දව නඩුකාර තුමාගෙන් උපදෙස් ගෙන ශීලාචාරව පාර්ලිමේන්තුවේ හැසිරීමට පුරුදු වෙන්න
දැනට අවුරුදු 3 ක් කිසිම සංවර්ධන වැඩක් නොකර, ඒ වුනත් දූෂණය උපරිමයෙන් පවත්වා ගනිමින් ගෙවා දැම්මා. ඉතිරි අවුරුදු 2 වත් දූෂණයෙන් තොරව රටට, ජනතාවට යහපතක් වෙන විදියට වැඩකරන්න. මේ රට අපේ අනාගත පරපුරට ජීවත් වෙන්න තියෙන්න ඕනේ..
රට කාපු පින්ගුත්තරයින් තමයි. රටට කරන විනාශය නවත්වන්නේ කවද්ද?
ඔච්චර ලොකු උත්සව මොකටද? රටේ මිනිස්සුන්ට එදා වේල කන්න සොයාගන්න බැරුව ඉන්නවා. රටේ මිනිස්සුන්ට මන්ද පෝෂණය... තමයි.