



ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීම අද (24) සිදුකෙරිණි .
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ,පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
2025 ඔක්තෝබර් මස 08
1682
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1416
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
506
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අජිත් පී පෙරේරා වැඩබාර ගනී
Ruwan Tuesday, 25 December 2018 12:39 AM
ෆූට් නෝට් එකක් දාල සයින් කලේ...
Bamunuarachchi Tuesday, 25 December 2018 04:50 AM
කෙනෙක් රාජකාරිය බාරගන්නා විට ඇයි මේ පරම්පරාවම රාජකාරිය බාරගන්න ස්ථානයට ගෙන එන්නේ?
තිස්ස Tuesday, 25 December 2018 04:56 AM
මාස කීයකටද අනේ?