(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ දානමය පිංකමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අද (13) පැවැත්විණි.








(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ දානමය පිංකමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අද (13) පැවැත්විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්දීම ඉතාම හොඳ දෙයකි. එහි කිසිවැරද්දක් නොමැත. මොන ආගමක වුවත් එවන් දේ අගයකල යුතුමය. ඉන් ලැබෙන ආනිශංස ඉතා ඉහළය. නමුත් අපගේ හිත්වල හොරකම, වෛරය, බලලොභය, කුහකකම තබාගෙන මෙවන් පින් අතේ වැඩ කිරීමෙන් පව් මිස පින් නම් නොලැබෙන බව බොඩි දරුවකුද දන්නා කරුණකි. අප විස්වාස කරනවා මෙය උන්නැහේලාගේ පුද්ගලික මුදලින් කල පුණ්‍ය කර්මයක් බව.
ඒ කිව්වේ මතක දානේද?
මේ ගොල්ලො වැඳගෙන සිටින ආකාරය දුටුවහම අනේ අපොයි කියල සිතෙනවා. සිතන විලාසයෙන්ම මේ ගොල්ලන්ගේ ශ්‍රද්ධාවක් පෙනෙනවා.
නෝනා අදින්නේ හින්දි ක්‍රමයටද නැති නම් සිංහල ක්‍රමයටද . මහා බැංකු හොරා ඔය ඉන්නේ යස අපූරුවට සුදු ඇදගෙන.
දානය අතරතුර මම ලූනු බිගක් දැක්කා...
හිටපු විදේශ ඇමතිතුමා කුමක් ප්‍රාර්ථනා කරනවා ඇද්ද..
කිරිඇල්ල වැදගෙන ඉන්න හැටි බලන්න.මෙවන් උතුම් ස්ථානයකවත් හරියට අත් දෙකේ ඇගිලි ටික එකතු කරගෙන වදින්න දන්නේ නැති මෙවන් මිනිසුන්නේ රට පාලනය කරන්නේ.ඉතින් රටට අබ සරණයි නොකිය මොනවා කියන්නද?
මේ පිංකොමේ ආනිසංසෙන්, ආනුභාවෙන් තිස් වෙනි වාරෙවත් දිනාවිද??
මේ අවුරැදු 40 න් රටට වැඩක් වෙලා තියෙනවද ? මොනවද රටට කලේ ? මේ රජය රටට වැඩකරන්න වියදම් කරාට වැඩිය කොතරම් මුදලක් හොරකම් කරලා තියෙනවද ? මහබැංකු අධිපතිකමට පුරවැසියෙක් නොවන මිනිහෙක් ගෙනාවේ කවුද ? පළමු බැදුම්කර හොරකම කලාට පස්සෙත් ඒ හෝරාව එමතනතුරේ තිබ්බේ කවුද ? අදටත් ඔහු රජයේ ඉහලම තනතුරක් දරන්නේ කාගේ බලපෑමෙන්ද ? මේ සියල්ලටම වගකිවයුත්තේ අගමැති
අගමැති තුමා තමාම දානේ නොදුන්නා නම් අට පිරිකරවල් ගොඩ ගහල, වතුර බෝතල් තියල, පුජා වට්ටි වගේ පලතුරු තියල ඇත්තටම කවුද මේක සංවිධානය කලේ කියල මම කල්පනා කරන්නේ.
වතුර නැතිව දුක්විඳින ජනතාව වෙනුවෙන්, ගොවියන් වෙනුවෙන්, රට වෙනුවෙන් යමක් කළා නම් මීට වඩා ප්‍රතිඵල දායකයි... මොකද මේ අයවලුන් හතලිස් වසරක් තිස්සේ කරලා තියෙන්නේ රට ආපස්සට ගෙනයාමයි.