(අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද  සිතුම් චතුරංග) 
පේදුරුතුඩුවේ සිට හම්බන්තොට දක්වා සුවිශේෂි දියුණුවක් ඇතිකරමින් රටපුරා තරුණ තරුණියන් සඳහා උසස් ජීවිතයක් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේදී අද (04) පැවසීය.
ශ්‍රී ලංකාව බෙදී වෙන්වී යුද්ධ කළ කාලය අවසන් බව කී අග්‍රාමාත්‍යවරයා සංවර්ධන යුගය උදාවී ඇති හෙයින් සියලු දෙනා එක්ව සංවර්ධන යුද්ධය ජයග්‍රහනය කිරීම සඳහා පෙළගැසිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ යාපනය විශ්ව විද්‍යාලයට අයත් කිලිනොච්චිය අරවියර් නගර් පරිශ්‍රයේ ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
කිලිනොච්චි පරිශ්‍රයේ දේශන ශාලා , ශ්‍රවණාගාර , සිසු නේවාසිකාගාර සහ ගුරු නේවාසිකාගාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙදින විවෘත කෙරිණි.  රුපියල් මිලියන 500ක වියදමින් මෙම ගොඩනැගිලි ඉදිකෙරිණි.
යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යවරයා හින්දු සංස්කෘතික පිළිවෙත් අනුව ඉතා ඉහලින් පිළිගනු ලැබීය.





 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අගමැති යාපනය සරසවියේ ගොඩනැඟිලි විවෘත කිරිමට යයි
බද්රානි Saturday, 04 August 2018 06:26 PM
මොළේ විකුර්ති වලා ඉන්න උම්මන්තකන්ට උසස් අධ්‍යාපනයට නිකරුනේ වියදම් කරන වෙලාවේ, යාපනයේ සහ ඒ අවට දිස්ත්‍රික්ක වල වෙසෙන සිසුන්ට අධ්‍යාපනයට වියදම් කිරීමෙන්, කාලයත්, ශ්‍රමයත්, ධනයත් ඉතිරිවෙනවා මෙන්ම, අඩුතරමේ ඔවුන් වෙසෙන ප්‍රදේශ වල ජනතාවටවත් අවංකව සේවයක් කරාවි.