පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දුත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනූ ලැබීය.
එම අවස්ථාවට නාමල් රාජපක්ෂ, සරත් වීරසේකර, වාසුදේව නානයක්කාර යන ඇමැතිවරුන් ද එක්ව සිටියහ.
(ඡායාරූප - අගමැති මාධ්‍ය අංශයෙන්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අගමැති මහින්ද පාකිස්තාන අගමැති ඇතුළු දූතපිරිස පිළිගනී
Samith Wednesday, 24 February 2021 05:07 AM
කොහොමද අප්පච්චි ඇවිදගෙන එනකොට තියෙන ගැම්ම..? සිංහයෙක් වගේ... එහෙම තාමත් හිතන අය ඉක්මණින්ම දොස්තර කෙනෙක් මුණගැහෙන්න. හැම දෙයක්ම සදාකාලික නෑ කියලා තේරුම් අරන් ජීවත් වෙන්න පුරුදු වෙන්න.