IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අගමැති මාවතගම වීවෘත කිරීම් රැසක

(ශාන්ත රත්නායක)

මහනුවර සිට වයඹ සහ ගම්පහ දක්වා විශාල සංවර්ධනයක් ඇති කරන බව  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාවතගමදී පැවසීය.  මෙම සංවර්ධනයේ කේන්ද්‍රය වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය බවද අග්‍රමාත්‍යවරයා  සඳහන් ක‍ළේය.

ප්‍රධන පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුවක් පිහිට වූයේ රට සීඝ්‍රයෙන් සංවර්ධනයට යැයි කී අග්‍රමාත්‍යවරයා  මැතිවරණයක දී  වෙන්ව තරග කිරීමට හැකියාව තිබෙන බවද පැවසීය.



අදහස් (1)

අගමැති මාවතගම වීවෘත කිරීම් රැසක

Hafeel Monday, 18 September 2017 07:32 AM

මොන ජාතික ආණ්ඩුවක් පිහිට වුණාට... රට තුල දූෂණ, වංචාවල්, හොරකම්, නාස්තිය අඩුවීමක් නං නැහැ. මහ බැංකු වංචාව, මධ්‍යම අඩි වේග මාර්ග ඉදිකිරීමට ටෙන්ඩර් පටිපාටිය නැතුව වැඩි මිලට දීම, දූෂිතයන්, හොරුන් රැකීම...

:       1       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site