රට දේශපාලනික වශයෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබුණද අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය තමන්ගේ පුතුන් දෙදෙනා ක්‍රීඩා කළ රග්බි තරගය නැරඹීමට පැමිණ සිටියාය. එහෙත් වෙනදා මෙම තරග නැරඹීමට එන හිටපු ජනාධිපති මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද තරගය නැරඹීම සඳහා පැමිණ නොසිටියේය.
රජපක්ෂ යුවළගේ පුතුන් වන යෝෂිත සහ රෝහිත තිදෙනාම සී. එච්. පිල නියෝජනය කරති. යෝෂිත රාජපක්ෂ එහි නායකයා වෙයි. නාමල් රාජපක්ෂ කණ්ඩායමේ නිල පුහුණුකරුවා නොවුණද පුහුණු වීම් සඳහා සහාය වීමට පැමිණෙයි.
මෙම තරගයේදී සී.ආර්. පිල විසින් සී. එච්. පිල පරදවා ලකුණු 24-23 ක ජයක් තියුණු ලබාගත්තේය.


ඡායාරූප - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාජුදීනුත් හිටියා නම් තමයි ෆන් නේද?
බලාගෙනයි තාජුදීන් ඇවිත් ඇති.....
තව එකෙකුට වැඩක් දෙන්නද දන්නේ නෑ.
බලගේන බෙබිලව පරද්දන්නේ .ගෙදර යන්න ඕනද
ආර්යාවන් නෙවෙයි සමහර භාර්යාවන් නිසා රටේ කාන්තාවන්ට තමන් මහන්සියෙන් හම්බ කරන සොච්චම පලක් ඇති බදු මුදලක් නොවීම නිසා තමයි ප්‍රශ්නය. ඉස්සර කාලයේ ධාර්මික පාලකයන්ගේ බිසෝවරු රටේ පුරවැසියන්ව තමන්ගේ දරුවන් වගේලු සැලකුවේ...
මැදමුලන රාජකීය මානසිකත්වයෙන් පෙලෙන පවුලේ භාර්යාව නොහොත් ආර්යාව කලක් නිශ්ශබ්දව සිටිය පුතුන්ගේ රගර් ක්‍රීඩාව නැරඹීමට සහ පසුව මැර රජුත් සමග තෑගී දීම ඇරඹීමට සූදානම් වේ. පසුව පිටරටින් නැවත යැවීමට කුලියට වේග අධික රේසින් වාහන ගෙනෙනු ඇත. රාත්‍රී තරඟ සඳහා.... ක්‍රීඩකයින් කව්රුන් අතුරුදන් වෙයිද? පවුලම බොරුවෙන් රටට ඇති මුදලින් බොරු ෂෝ පෙන්වීමයි. වැඩි ප්‍රමාණයක් මෝඩ ජනතාව සිටින බැවින් නැවත වැඩ අරඹා ඇත.
තජුදින් උඩ ඉදන් තරගය බලන්න ඇති. හෙන්ගහනවා මරුපු අයට!
මේක කියවලා නින්දට ගියා විතරයි මට තාජුඩීන් හීනෙන් පෙනුනානේ. මොකද මන්දා. බයේ බෑ.
නීති විරෝධී වැඩ වල නිරතවුණු පුද්ගලයන්ට නම්බු නාම පුදන එකම රට ....
තජුදීනුත් ඇවිත් හිටියද?
දැන් දිගට හරහට තරඟ දිනනන් පටන් ගනීවි...... කලින් නෙවි ටීම් එක වගේ
පොලකයන්ට මෙන්න මේ විදිහට මහජන මුදල් වලින් සැප ගන්න තමා මේ රටම අස්ථාවර කරමින් බලය ගන්න හදන්නේ...... නැතුව ජනතවට සෙතක් කරන්න නොවේ.........
අායෙමත් පරණ පුරුද්ද පටන් අරගෙන වගේ. ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයින්ට පොලු මුගුරු පහර කන්න වෙයි.....
ආයෙමත් පටන් ගත්තා......
ඔන්න ඉතින් ආයි ආවා සෙල්ලම් කාලේ ........
දැන් ඉතින් කුමාරවරුවන්ට අතේ පයේ හිරි ඇරගන්න වැඩේ හරි. ඔක්කොම රගර් විනිසුරුවන්ට වෙනිවැල්ගැට තම්බා ගෙන ලැස්ති වෙන්න කියමු .
අපිට නම් දැන් නෙවෙයි ගොඩක් කල් ඉදන්ම තේරිලා තියෙන්නේ පොරකකා නොන්ඩි වේවි බලය ලබාගන්න හදන්නේ සැප විදින්න කියලා. අනේ අපේ අහිංසක ජනතාව
පුදපූ ගමන් කාපි යකා. මේ දේවල් අයෙත් නම් අපට බලන්න වෙයිද?
රගර් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව....
දැන් " විසිරුණු" කාලේ හින්ද නෑ ඉස්කෝලේ ! ආයි ආයි ආපු ඔන්න සෙල්ලම් කාලේ!
අායෙමත් පරණ පුරුද්ද පටන් අරගෙන වගේ.
අර එහා පැත්තේ හිටන් ඉන්නේ තාජුදීන්ද???
අප්පච්චිගේ තරඟයටත් ඔය ප්‍රතිඵලයම ලැබෙයි...
අනේ රට බේරගත්ත නායකයාගේ දරුවෝ ටික නේද? මේ රගර් නෙමෙයි මොනවා ගැහුවත් අපට මොකෝ තාත්තා රට බේරා ගත්තනේ.., අනේ ගහන ගහන එක දිනන්න ඕනෑ...
රන් අම්මණ්ඩි කියන්නේ කව්ද එතකොට?...
හරියට ලැබෙන්නත් පෙරම වැඩ පටන් ගත්තා...
යථාර්තය
ඔන්න පටන් ගත්තා... දැන්ම තවත් තාජුඩීන් කෙනෙක් හොයනවද?
බේබිලා වැඩ පටන් අරන් අායෙත්..
අගමැති තනතුරු නැති කාලෙත් මේ වගේ රගර් තරඟ බලන්න පවුලේ අය යන්න ඇති... දැන් අගමැති ආර්යාව නිසා මේවට විශාල ප්‍රචාරයක් ලබාදෙනවා... මේ පුද්ගලික දේවල්වලට දෙන අනවශ්‍ය ප්‍රචාර නවත්වලා දානවා නම් මහින්ද මහත්තයටත් හොඳයි. මොකද මේවා ඒ අය විසින් කියවලා පත්තරවල දාගන්නවා කියලා අපිට හිතෙන්නේ නැහැ...
රටේ වෙන පුවත් නැද්ද? මේ වගේ තමන්ගේ දූපුතුන් තරග කරනවා බලන්න රටේ කොයිතරම් දෙමව්පියෝ පැවිලියන්එකට එනවද අනේ..?
ඩිෆෙන්ඩර් නෝනා ඇවිත් ඉන්නවා. බේබිලාට මුල්තැන දීලා සෙල්ලම් කරන්න.
ක්‍රීඩකයෝ කීදෙනෙක් ඇක්සිඩන්ට් වෙයිද දන්නේ නැහැ මෙදා පාර...
ලංකාවේ මිනිසුන්ගේ කුහකම සහ මෝඩකම ඉහත අදහවලින් හොදින් පෙනේ. තරුණ දරුවන්ට ක්‍රීඩා කිරීමට සහ මව නැරඹීමට යාම නීතිවිරෝධී ක්‍රියාවක්ද ?