IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අකුරලදී මුහුදු වතුර ගාලු පාරට

(හේමන්ත ද සිල්වා)

මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් වැසී ගියේය.

මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.



අදහස් (11)

අකුරලදී මුහුදු වතුර ගාලු පාරට

lalith Friday, 28 September 2018 05:49 PM

ඉන්දුනීසියාවෙන් ආපු සුනාමියේ කොටසක් වෙන්න බැරිද?

:       1       14

Nandalal DE SILVA - France Friday, 28 September 2018 08:51 PM

සිකුරාදා ඉන්දුනීසියාවට බලපැවැත්වූ ප්‍රබල භූමිකම්පාව නිසා එරටට සුළු සුනාමියක් ඇතිවුණා. සමහරවිට අපේ රටේ ඇතිවූ මේ කෙටි මුහුද ගොඩගැලීම එහි පසු ප්‍රතිඵලයක් වෙන්න බැරිද? මුළු රටම හැඬවූ 2004 සුනාමි ඛේදවාචකය පැමිණියේත් එරටේ සිට මේ පළාතට නොවේද?

:       1       11

sam Friday, 28 September 2018 09:08 PM

අද මේ ලියන මොහොතේ (ලංකාවේ වේලාවෙන් පාන්දර 2.30) ඉන්දුනීසියාවේ සුලවාසි දුපතට ආසන්නයේ සිදු වූ භූමිකම්පාවක් නිසා මීටර් තුනක් පමණ උස සුනාමි රැල්ලක් ගොඩබිම ආක්‍රමණය කර විශාල විනාශයක් වී තිබෙනවා. එය මීට පැය භාගයකට පමණ පෙර සිදු වූ නිසා ආපදාවට පත්වූවන් ගැන තවම තොරතුරු නැහැ. ලංකාවට ඒ සුනාමිය බලපෑවත් නැතත් වෙරළෙන් ඉවත් වෙලා ඉන්න එක ආරක්ෂාකාරියි.

:       0       4

සුනිල් රත්නායක නිදහස් කරණු Saturday, 29 September 2018 02:05 AM

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් සමග 3m සුනාමියක්. කෝ අපේ සුනාමි එලාම් පද්ධතිය...

:       0       2

gasspe Saturday, 29 September 2018 03:53 AM

සුනාමියක් අයිසේ පොඩි සුනාමියක්...

:       0       4

sam Saturday, 29 September 2018 09:47 AM

ඉන්දුනීසියානු සුනාමියේ ප්‍රතිඵලයක්...

:       109       252

vijitha Saturday, 29 September 2018 09:59 AM

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් ඇතිවූ සුනාමියක් නේද ?

:       57       132

Bandara Saturday, 29 September 2018 10:27 AM

ඉන්දුනීසියාවේ සිදුවී ඇති හේතුව නිසා වූ දෙයක් නම් අපේ ආරක්ෂක වැඩපිළිවල මීට වඩා දියුුණු විය යුතුය.

:       52       126

prabha Saturday, 29 September 2018 11:36 AM

සුනාමි අනතුරු අඟවන කුළුණුවල බැටරි හොරකම් කරන රටක්...

:       15       122

Nalaka Saturday, 29 September 2018 11:26 PM

සුනාමි ඇවිත් අසල රටක 300ක් මැරෙනකම් අපේ අය ගාලු පාරට වතුර ඇවිත් කියල ඉන්නවා. පසුගිය සුනාමියට පසු බෝයාවල් හදල සුනාමි අනතුරු ඇගවීමේ නලා සවි කරලා තියෙන්නේ කිව්වා නේද? මෙහෙම වතුර එනකම් නලා කීයක් වැදුනද? ජාතික ආරක්ෂාවට මේවා අදාළ නැද්ද?

:       13       307

pakeer Monday, 01 October 2018 01:52 PM

මේක මොක වුනත්, හරි නම් වගකිව යුතු ආයතන මේ සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි ප්‍රකාශයක් කල යුතයි. මේකේ ඉන්න අය හිතෙන දේ ඔහේ කියවනවා. මුළු රටටම වෙලා තියෙන්නේ මේ දේ තමයි. කිසිම දෙක ක්‍රමයක් නැහැ. එක එක්කෙනාට ඕනේ විදිහට ඔහේ තමන්ගේ ගමන පුළුවන් විදිහට යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site