7 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්‍රායලය ද එම ප්‍රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y Champa · 1 hour ago හැමෝම මතක් කරලා සිංහ කොඩියක් දාන්න මේ 72 වෙනි නිදහස් දිනයේ. ඒ මොකද කිව්වා නම් අභිමානවත් ස්වාධීන ස්වෛරී ජාතියක් විදහට අපි නාමික හරි නිදහසක් සමරන "අවසන් නිදහස් දිනය" මේ පාර වෙන්න පුළුවන් හින්දා.... යූටර්න් ජනාධිපති එම්සීසී සෝෆා සහ වැඩිදියුණු කළ ඒසීඑස්ඒ ගිවිසුම් අත්සන් කළාට පස්සේ අපි ඇමරිකාවේ වහල්ලු වෙනවා. අවුරුදු 7000කට වඩා පැරණි ලෝකේ පළවෙනි පොත සෘග් වේදයේත් කියලා තියෙන රාවණාගෙන් පටන් ගත්ත මගේ රන්බිම පාවා දෙන්නේ කව්ද?. මේ ගිවිසුම් නිකම් ක්‍රියාත්මක කරන්න බැහැ. පවතින ව්‍යවස්ථාව අනුව එවන් රට පාවාදෙන ගිවිසුම්වලට එළඹෙන්න බැහැ. ඒ නිසයි යූටර්න් ජනාධිපති ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන්නේ... Reply 0
Y ලුම්බිණි · 1 hour ago ජනාධිපතිතුමා වෙන දේවලට වියදම් අඩු කරන්න හදන එකේ මේ උත්සවයත් චාම් විදියට කළා නම් නේද හොඳ? Reply 0
Y channa · 1 hour ago ඉන්දියාවේ ජාතික නිදහස සඳහා අරගලයක් තිබුණත්, එකල ලංකාවේ එවැනි දෙයක් සිදු නොවීය. අපට "නිදහස" කියාදෙයක් ලැබුණේ ඉන්දියාවට ලැබුණු නිදහසේ ප්‍රතිඵලයක් ලෙස පමණයි. අද ඉන්දියාවේ, චීනයේ, එංගලන්තයේ සැදූ අවි ආයුධ ප්‍රදර්ශනය කරමින් මේ සිදුකරන සංදර්ශන නැවැත්විය යුතුයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් ත්‍රිවිධ හමුදාවට අපේ උත්තමාචාරය...
හැමෝම මතක් කරලා සිංහ කොඩියක් දාන්න මේ 72 වෙනි නිදහස් දිනයේ. ඒ මොකද කිව්වා නම් අභිමානවත් ස්වාධීන ස්වෛරී ජාතියක් විදහට අපි නාමික හරි නිදහසක් සමරන "අවසන් නිදහස් දිනය" මේ පාර වෙන්න පුළුවන් හින්දා.... යූටර්න් ජනාධිපති එම්සීසී සෝෆා සහ වැඩිදියුණු කළ ඒසීඑස්ඒ ගිවිසුම් අත්සන් කළාට පස්සේ අපි ඇමරිකාවේ වහල්ලු වෙනවා. අවුරුදු 7000කට වඩා පැරණි ලෝකේ පළවෙනි පොත සෘග් වේදයේත් කියලා තියෙන රාවණාගෙන් පටන් ගත්ත මගේ රන්බිම පාවා දෙන්නේ කව්ද?. මේ ගිවිසුම් නිකම් ක්‍රියාත්මක කරන්න බැහැ. පවතින ව්‍යවස්ථාව අනුව එවන් රට පාවාදෙන ගිවිසුම්වලට එළඹෙන්න බැහැ. ඒ නිසයි යූටර්න් ජනාධිපති ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන්නේ...
ජනාධිපතිතුමා වෙන දේවලට වියදම් අඩු කරන්න හදන එකේ මේ උත්සවයත් චාම් විදියට කළා නම් නේද හොඳ?
ඉන්දියාවේ ජාතික නිදහස සඳහා අරගලයක් තිබුණත්, එකල ලංකාවේ එවැනි දෙයක් සිදු නොවීය. අපට "නිදහස" කියාදෙයක් ලැබුණේ ඉන්දියාවට ලැබුණු නිදහසේ ප්‍රතිඵලයක් ලෙස පමණයි. අද ඉන්දියාවේ, චීනයේ, එංගලන්තයේ සැදූ අවි ආයුධ ප්‍රදර්ශනය කරමින් මේ සිදුකරන සංදර්ශන නැවැත්විය යුතුයි.