දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 22 December 2024
Y ලාල් · 1 hour ago මෑත අතීතයෙ, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පොදු මහජනතාවට තම ප්‍රාන්ත මහරජාගේ ජීවන රටාව (තොටිල්ලේ සිට මිනීවළ දක්වා) වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කරන්න සිදුවුණා. පොදු ජනයාට පුද්ගලික, පෞද්ගලික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් තිබුනේ නැහැ. බොහෝදුරට ඔවුන් මහරජාගේ වහලුන් වුණා. මහා බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කර එය එක්සේසත් කළා. අපි පිළිගන්න කැමති වුවත් නැතත්, ඉන් පසුවයි සාමාන්‍ය ජනයාට පෙරට වඩා හොඳ නිදහසක් භුක්ති විඳින්න හැකි වුනේ... ඉන්පසුවයි මහත්මා ගාන්ධි මහතා නිදහස් සටන දියත් කළේ. පසුව ඉන්දියාවට නිදහස ලැබුණා. ඊටපස්සේ අපිටත් නිකම්ම නිදහස ලැබුණා. නිදහස ලැබීමෙන් වසර 72කට පසු අපි ලබාගෙන තියෙන්නේ මොනවද? අපි දැන් කොහෙද ඉන්නේ? අපේම දේශපාලන නායකයන් බහුතරයක් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද? රට කොල්ලකෑමට අමතරව... ඉදිරි පරම්පරාවන් ගණනාවක් වෙනත් රටවලට ණයගැතියි. අපිට සතුටු වෙන්න පුළුවන්ද? කෙසේවෙතත් ආඩම්බරයි... ස්වාධීන රටක ජීවත් වීමට ලැබීම... Reply 0
Y siri · 1 hour ago 4 වෙනිදා වව්නියාවේ පැවැත්වුණු නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් සහ දෙමලෙන් ගායනා කළ බව ඇතැම් වෙබ් අඩවිවල පලවී තියෙනවා. Reply 0
Y Champa · 1 hour ago ඒකීය රටේ ජාතික ගීය එහි නියම භාෂාවෙන් පමණක් ගයන්න කොන්ද පණ තිබුණු එක අගය කරනවා. අනික් එක විකෘති ගීයක්. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් තිබුණා කියන්නේ ඒක දෙමළෙන් ගයන්න පුළුවන් කියන එක නෙමෙයි. 2015 ජාතික ගීය දෙමළෙන් ගායනා කලේ සංහිඳියාවට නෙමෙයි, දුන්නු ඡන්ද පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න.. Reply 0
Y Kumar · 1 hour ago 72 වෙනි නිදහස් දින සැමරුම බොහොම චාමෙට කරනවා කිව්වා නේද? ඔබ සියලු දෙනාම මේ අවස්ථාව දැක බලාගෙන සතුටු වුණා කියලයි මම සිතන්නේ. මේ සැමටම බිල ගෙවන්නේ ඔබලාමයි. රජයෙන් කරන සැමදෙයකටම වියදමක් තිබෙන වග අමතක කරන්න එපා... Reply 0
Y lalithm · 1 hour ago කන්න අඳින්න බෙහෙත් ටිකට පිට රටට අත පාන හිඟන ජාතියක් ලෙස අවුරුදු 72ක් ගතකරපු අපිට මොන අභිමානයක්ද තියෙන්නේ. හම්බවෙන සල්ලි ටිකත් එන්නේ අපේ කාන්තාවන් මැදපෙරදිග බැලමෙහෙ කරලා උපයන ටික. සුද්දෝ මෙරටින් ධනය සුරගත්ත කිව්වට නිදහසට කලින් සංවර්ධන යෝජනා ක්‍රම වලට වියදම් කලේ අපේම සල්ලි. නිදහසෙන් පසු මුල් කාලයේ ආණ්ඩු ණය ගත්තේ සංවර්ධන යෝජනා ක්‍රමවලට. ඒවා ගසා කාල නැහැ කියල අදටත් පෙනෙනවා ගල්ඔය මිනිපේ අල්ලෙයි වගේ ප්‍රදේශවල තිබෙන තත්වයෙන්. එහෙත් ඉන් පස්සේ වුන දේවල් සහ දැනටත් සිදුවෙන දේවල් වලින් පෙනෙන්නේ ලංකාව අසමත් පාලකයින්ගේ සහ හොරුන්ගේ දේශයක් ලෙසට. ඉතින් කොහොමද මහජනයා නිදහස සමරන්නේ. පාලකයින් මිස.. Reply 0
Y Aris · 1 hour ago ජනපති, ඇමති කෙනෙකුට වැදීමෙන් සිය තනතුර හෑල්ලුවට ලක්වෙනවා වගෙයි මට නම් හැඟෙන්නේ... සැමවිටම තනතුර හොබවන්නා තනතුරේ ගරුත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම වැදගත්... Reply 0
Y menna · 1 hour ago මැයි 22 වෙනිදා මෙවැනි උත්සවයක් තිබුණා නම් හොඳයි. මොකද ලංකාවේ ජනරජ දිනය එදින බැවින්... පෙබරවාරි 04 වෙනිදා විදේශික අමුත්තන්ටත් ආරාධනා කරලා අපි යටත් විජිතයක්ව හිටියා කියා ලෝකයට පෙන්නන එක පසුගාමී වැඩක් කියා මට නම් හිතෙන්නේ. ලංකාව ජනරජයක් වී ඉදිරියටම යන රටක් කියා පෙන්වීමට මැයි 22 වෙනිදා මෙවැනි හොඳ උත්සවයක් තිබුණා නම් හොඳයි කියා සිතනවා. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අභිමානවත්...
මෑත අතීතයෙ, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පොදු මහජනතාවට තම ප්‍රාන්ත මහරජාගේ ජීවන රටාව (තොටිල්ලේ සිට මිනීවළ දක්වා) වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කරන්න සිදුවුණා. පොදු ජනයාට පුද්ගලික, පෞද්ගලික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් තිබුනේ නැහැ. බොහෝදුරට ඔවුන් මහරජාගේ වහලුන් වුණා. මහා බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කර එය එක්සේසත් කළා. අපි පිළිගන්න කැමති වුවත් නැතත්, ඉන් පසුවයි සාමාන්‍ය ජනයාට පෙරට වඩා හොඳ නිදහසක් භුක්ති විඳින්න හැකි වුනේ... ඉන්පසුවයි මහත්මා ගාන්ධි මහතා නිදහස් සටන දියත් කළේ. පසුව ඉන්දියාවට නිදහස ලැබුණා. ඊටපස්සේ අපිටත් නිකම්ම නිදහස ලැබුණා. නිදහස ලැබීමෙන් වසර 72කට පසු අපි ලබාගෙන තියෙන්නේ මොනවද? අපි දැන් කොහෙද ඉන්නේ? අපේම දේශපාලන නායකයන් බහුතරයක් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද? රට කොල්ලකෑමට අමතරව... ඉදිරි පරම්පරාවන් ගණනාවක් වෙනත් රටවලට ණයගැතියි. අපිට සතුටු වෙන්න පුළුවන්ද? කෙසේවෙතත් ආඩම්බරයි... ස්වාධීන රටක ජීවත් වීමට ලැබීම...
4 වෙනිදා වව්නියාවේ පැවැත්වුණු නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් සහ දෙමලෙන් ගායනා කළ බව ඇතැම් වෙබ් අඩවිවල පලවී තියෙනවා.
ඒකීය රටේ ජාතික ගීය එහි නියම භාෂාවෙන් පමණක් ගයන්න කොන්ද පණ තිබුණු එක අගය කරනවා. අනික් එක විකෘති ගීයක්. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් තිබුණා කියන්නේ ඒක දෙමළෙන් ගයන්න පුළුවන් කියන එක නෙමෙයි. 2015 ජාතික ගීය දෙමළෙන් ගායනා කලේ සංහිඳියාවට නෙමෙයි, දුන්නු ඡන්ද පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න..
72 වෙනි නිදහස් දින සැමරුම බොහොම චාමෙට කරනවා කිව්වා නේද? ඔබ සියලු දෙනාම මේ අවස්ථාව දැක බලාගෙන සතුටු වුණා කියලයි මම සිතන්නේ. මේ සැමටම බිල ගෙවන්නේ ඔබලාමයි. රජයෙන් කරන සැමදෙයකටම වියදමක් තිබෙන වග අමතක කරන්න එපා...
කන්න අඳින්න බෙහෙත් ටිකට පිට රටට අත පාන හිඟන ජාතියක් ලෙස අවුරුදු 72ක් ගතකරපු අපිට මොන අභිමානයක්ද තියෙන්නේ. හම්බවෙන සල්ලි ටිකත් එන්නේ අපේ කාන්තාවන් මැදපෙරදිග බැලමෙහෙ කරලා උපයන ටික. සුද්දෝ මෙරටින් ධනය සුරගත්ත කිව්වට නිදහසට කලින් සංවර්ධන යෝජනා ක්‍රම වලට වියදම් කලේ අපේම සල්ලි. නිදහසෙන් පසු මුල් කාලයේ ආණ්ඩු ණය ගත්තේ සංවර්ධන යෝජනා ක්‍රමවලට. ඒවා ගසා කාල නැහැ කියල අදටත් පෙනෙනවා ගල්ඔය මිනිපේ අල්ලෙයි වගේ ප්‍රදේශවල තිබෙන තත්වයෙන්. එහෙත් ඉන් පස්සේ වුන දේවල් සහ දැනටත් සිදුවෙන දේවල් වලින් පෙනෙන්නේ ලංකාව අසමත් පාලකයින්ගේ සහ හොරුන්ගේ දේශයක් ලෙසට. ඉතින් කොහොමද මහජනයා නිදහස සමරන්නේ. පාලකයින් මිස..
ජනපති, ඇමති කෙනෙකුට වැදීමෙන් සිය තනතුර හෑල්ලුවට ලක්වෙනවා වගෙයි මට නම් හැඟෙන්නේ... සැමවිටම තනතුර හොබවන්නා තනතුරේ ගරුත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම වැදගත්...
මැයි 22 වෙනිදා මෙවැනි උත්සවයක් තිබුණා නම් හොඳයි. මොකද ලංකාවේ ජනරජ දිනය එදින බැවින්... පෙබරවාරි 04 වෙනිදා විදේශික අමුත්තන්ටත් ආරාධනා කරලා අපි යටත් විජිතයක්ව හිටියා කියා ලෝකයට පෙන්නන එක පසුගාමී වැඩක් කියා මට නම් හිතෙන්නේ. ලංකාව ජනරජයක් වී ඉදිරියටම යන රටක් කියා පෙන්වීමට මැයි 22 වෙනිදා මෙවැනි හොඳ උත්සවයක් තිබුණා නම් හොඳයි කියා සිතනවා.