ශ්රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම් ගාලූ මුවදොර පිටියේදී අද (4) පෙරවරු 8.30 සිට අභිමානවත් අයුරින් පැවැත්විණි.











ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
ශ්රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම් ගාලූ මුවදොර පිටියේදී අද (4) පෙරවරු 8.30 සිට අභිමානවත් අයුරින් පැවැත්විණි.











ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ශ්රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම... ගාලූ මුවදොර පිටියේදී අද (4) පෙරවරු 8.30 සිට අභිමානවත් අයුරින් පැවැත්විණි". අනේ මං වෙනුවෙන් කවුරු හරි ඉහත වාක්‍යයේ තියෙන " අභිමානවත් " කියන වචනයට නිවැරදිව අර්ථ නිරූපනයක් දෙන්න පුලුවන්ද?
හතරවන පින්තූරේ දැක්කම දුකයි ලංකාව ගැන....
ශ්රී ලංකාව අභිමානයෙන් 70 වන නිදහස සමරනු පුවත්පත් වල දැක්වේ. (රටේ නායකයට අනුව නම් 30 වන නිදහස් දිනයි. එ්ත් අපි ලබා ඇති නිදහස කුමක්ද? 1. ගොවියන්ට පොහොර සහ බෙහෙත් වර්ග හුරු කර රටේ බහුතරය රෝගීන්ය. 2. කාන්තාවන් මැදපෙරදිග නොවිඳින දුක් විඳියි. කිසිම රජයක මැදිහත් වීමක් නැත. (නමුත් ඔව්න් රට විරුවෝය.) 3. ළමයින්ට පාසල් නැත... බහුතරය ගෙදරය. 4. පාලකයන්ගේ කතා විහිළු විතරමයි. උගත් මිනිසුන් අසරණයි. පාලකයෝ බහුතරය හොරුය. 5. තව බොහෝ කරුණු ඇත. එ්ත් අපි කොඩි වනමින්, නිදහස සමරමු. අපිට රටක් ලෙස කවද්ද නිදහසක්?
මහින්ද යුද්දේ ඉවර කළා. දැන් මොකටද යුද්දේ කරපු බඩු පෙන්වන්නේ.? අපි ඕවා ඕනෑතරම් දැක්කා. කළා නම් දැන් රටේ සංවර්දනය පෙන්වන්න. මහා බැංකුව හොරා කෑම..., එම හොරකම් ඇල්ලීමට කොමිසන් දැමීම විතරයි කරලා තිබෙන්නේ.. අවුරුදු 3 ටම..
අප්පුහාමි අය්යේ ! අභිමානවත් කියන්නේ ... අභි යන්නේ තේරුම උසස් එනම් "මහා" යනුයි. මාන යනු මිනුම්. මිනුම් යනු මැනබැලීම යන අර්ථයයි. මැන බලන්නේ අපේ ආර්ථිකයයි. ආර්ථිකය මැන බලන්නේ "මහබැංකුවයි" වත් යන්නෙන් කියන්නේ "කතා වස්තුව" යන්නයි. එම නිසා "අභිමානවත්' යන්නෙහි තේරුම "මහා බැංකු කතා වස්තුව" වේ.
කුමර කුමරියනි, ඔතන ඉන්නවා අපේ බැංකුව හොරකම් කරපු මහත්තුරු ටයි කෝට් දාගෙන...
ඔව් හැම හොරකමක්ම අල්ලන්න, බැංකු කොල්ලය, ලසන්ත, තජුදීන්, එක්නැලිගොඩ වැලිකඩ, අවැන් ගාර්ඩ්, ශ්‍රීලංකන්, උදයංග, සත්චින් වාස්, මිස්ටේර් 10% තව කොච්චරද.
ඕනෑම රටක "අභිමානවත්" නැති අය ටිකකුත් ඉන්නවා. රටේ කරුමෙ නෙවෙයි. එය ඒ ගොල්ලන්ගේ කරුමෙ තමයි. සියළු ශ්‍රි ලාංකිකයන්ට සුභ අනාගතයක් වේවා !
සමරන්නේ මොන නිදහස් දිනයද 70ද, 30ද කියලාවත් නොදන්නා නායකයෝ අපට ඉන්නේ... මොන අභිමානයක්ද? ලෝකයක් ඉස්සරහ රට හෑල්ලුවට පත්කළා.
අප්පුහාමි මහත්මයා, "අභිමානවත්" යනු අවුරුදු සිය ගණනක් අපිව යටකරගෙන පාගාගෙන හුරාගෙන මුළු රටම කොල්ල කෑ උතුමන් යලි මෙහි ගෙන්වා නිදහස උත්කර්ෂවත්ව සැමරීමයි !!!
නිමල් මහත්තය, ඇයි රිචඩ් ද සොයිස, බටලන්ද, විජේදාස ලියනාරච්චි, යාපනේ පුස්තකාලය,
ජීවතුන් අතර හිටියනම් ප්‍රභාකරන් මෙතන ඉන්නවා ෂුවර්.
gayan හෙට්ටිආරච්චි මහතා "අවුරුදු සිය ගණනක් අපිව යටකරගෙන පාගාගෙන හුරාගෙන මුළු රටම කොල්ල කෑ" මේක ඒකාලේ සම්මජවාදී කියා ගත් කට්ටියක් අපට කියා දුන් සටන් පාට මිස වෙන ගතයුතු දෙයක් තිබෙනවාද කියා මොහොතකට සිතා බලා ඔබ කීදේ තහවුරු කරන්න සාධක දෙන්න කියා මම ඉල්ලා සිටිනවා. දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිට සිංහලයා පාලනයකළ වඩුග දෙමල රජ දක්වා කාලය බැලුවොත් සිංහලයා ක්‍රමයෙන් පිරිහුණ ජාතියක් නේද? සුද්දා මෙරට ආක්‍රමණය නොකර සිටියානම් වඩුග දෙමල රජුගේ සිට අද දක්වා වන විට අපි කොපමණ පිරිහී දැන් කොතනද කියා ඔබට සිතා ගන්න පුළුවන් කියා මමසිතමි. දෙමල රජා අඹුවන් ගෙනාවේ ඉන්දියාවෙනි. ඔවුන්ගේ දරුවන් දෙමළය. එසේනම් අනාගතයේ රජවෙන්නේ දෙමලෙක්ය. දෙමලෙන් අත්සන් කරන සිංහල නිලමේලාගෙන් ඊට පූරණ සහය ලැබෙනු ඇත. එහෙනම් අපි අද කොතනද? ඔබට පුලුවන්නම් අපිව යටකරගෙන පාගාගෙන හුරාගෙන මුළු රටම කොල්ල කෑ දේ ගැන ලැයිස්තුවක් හදන්න මම සුද්දගෙන් වුන මෙහෙය ගැන ලැයිස්තුවක් හදන්නම්
මට මෙතන එඩ්වඩ් කුමරා සහ එම කුමරිය හැරෙන්නට වෙන වැදගත් කෙනෙක් නැත.
"අභි යන්නේ තේරුම උසස් එනම් "මහා" යනුයි. මාන යනු මිනුම්.මිනුම් යනු මැනබැලීම යන අර්ථයයි.
2014 එකේ නම් කරුණා හිටියා...