නිමල කොඩිතුවක්කු
152 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයෙදී අද (03) පැවැත්විණි.
එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා පැරෂුට් බලෑණිය, පොලිස් තූර්ය වාදක කණ්ඩායම, පොල්ස් අශ්වා රෝහක බළකාය, පොලිස් නිල සුනඛ අංශය, පොලිස් විශේෂ කාර්ය බළකා යතුරු පැදි අංශය එක්ව සංදර්ශණයක්ද ඉදිරිපත් කරනු ලැබීය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, නීතිපති ජයන්ත ජයසූරිය, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු සහ ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡයාරූප : ළහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දියවන්නාවේ ඉන්න 225 ට වඩා මෙයා නම් බුද්ධිමත් . ජයවේවා!!!
අපගේ මෙම අදහස් කිසිවෙකුට පරිබව කිරීමට උත්සහ ගන්නවා නොවේ. අප විස්වාස කරනවා රටක නායකාදින් යනු හොද පෞර්ෂත්වයක් තිබෙන තම ශරීරය ඍජුව තබාගෙන ( වැඩ කිරීම , තීන්දු ගැනීම කෙසේ වෙතත් ) , මනා අත්දැකීම් මෙන් හොද විඥාන ශක්තියක් තිබෙන මෙන්ම රටේ ආරක්ෂාව දියුණුව වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්නා මෙන්ම නායකු ලෙස ගමන් කරන පුද්ගලයකුටය. එවන් නායකයන් අපගේ ජිවිත කාලයටම දකින්නට ලැබුණේ ඉතාමත්ම අතලොස්සක් වීම කනගාටුවකි.
ටිකක් ඈතින් ගියොත් ඇඟට ගුණයි
මොනවා කළත් වැඩක් නෑ මහජනතාවගේ සිත දිනා ගැනීමට බැරිනම්. මොකද, වැටිලා හිටියත් වතුර ටිකක් කටට දාන්නේ පාරේ ගමන් කරන කෙනෙක් නිසා.