
( ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)
වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.
ලංකාදීප නාමය යටතේ දිනපතා ලංකාදීප පුවත්පත සහ ඉරිදා ලංකාදීප පුවත්පත මුද්‍රණය වන අතර ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් නාමය වන්නේද ලංකාදීප පුවත්පතයි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මෙම සම්මාන උළෙල සංවිධානය කරයි .
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද මෙම සම්මාන උළෙල පැවැත්විණි .








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනිසේනට බනිද්දි රිදෙන්නෙ ඇයි..?
සන්තෝසයි.. ආඩම්බරයි..
හරිම සතුටුයි.
අපේ ලංකාදීපයට සුබ පැතුම් ...!!! රටේ සිදුවන්නේ කුමක්දැයි ,රටේ ජනතාවට දැනගැනීමේ අයිතිය, නිල්, කොළ ,රතු, පොහොට්ටුවෝ... වැනි එකිනෙකාගේ පිට අනෙකාලවා කසාගන්නා දූෂිත, හොර දේශපාලුවන්ගේ දහසින් බැඳී පියලි ප්‍රතික්ෂේප කරමින් ඔබ යන මැද මාවතේ ඉදිරියටම යනතෙක් රටේ ජනතාව ඔබව අගය කරනු ඇත. දිනෙක ඔබ " පීල්ලෙන් පිට " පැන්නොත් ...අද දිවයිනේ සමහර පත්තරවලට හිමිවී ඇති ඉරණමම ඔබටත් මුහුණ පාන්න වෙනවා ඒකාන්තයි. දෙවි පිහිටෙන් අපේ ලංකාදීපයට එවැනි ශෝචනීය ඉරණමක් අත් නොවන ලෙස... ඉතාමත්ම මැද මාවතේ ඉදිරියටම යන්න. ගල් මුල්, කඳු වැටී , ගංගා ඇලදොළ ,චණ්ඩ මාරුත ..ඔබව අධෛර්යමත් කරන්න බලයි. ඒවා ඉවසාගෙන ඔබ ඔබේ ගමන යනතෙක් අපි සියලුදෙනාම ඔබ සමගයි. සුපුරුදු ලෙස, ලෝකයේ, අපේ රටේ සිදුවන අලුත්ම සිදුවීම් වලින් අපව දිගින් දිගටම දැනුවත් කළාට, ලංකාදීපය ඔබට බොහෝ පින්...
සුබපැතුම්!
ලංකාදීපය දිනේවා... උණුසුම් සුබපැතුම්...!!!
පක්ෂ, ජාති භේද නැතිව වාර්තා කරන්නේ.. සුබ පැතුම්.. !!!
අපගේ උණුසුම් සුබපැතුම්... !!!
ලංකාවේ පුවත් කඩිනමින් දැනගැනීමට ලැබීමත් ලොකු දෙයක්. අනික් පුවත්පත්වලට වඩා ලංකාදීප පත්තරේ පළවන පුවත් පිළිබඳව අපිට සෑහෙන විශ්වාසයක් තියෙනවා. දිගුකල් පවතීවා!.