(ඡායාරූප - ගයාන් අමරසේකර)
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සවයක් අද(13) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නවම් මාවතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ, ශ්‍රී ලංකා මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ එච්.වී.ඩී.අයි.අබේවික්‍රම යන මහත්වරු එම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය තැපැල් ඇමතිට තමන්ගේ ආසනේ( හාරිස්පත්තුවේ ) පුජාපිටියේ තැපැල් කන්තෝරුවට මුල් ගල් තියල අවුරුදු 2ට වැඩි... මුද්දර නිකුත් කරන්න කරන්න පුළුවන්...
ඉතා යහපත් ගුණාංග වලින් පිරි රොහාන් පෙතියාගොඩ මැතිතුමා සැබැ මහත්මා ගතිගුණ වලින් පිරී අයෙකි. මා පෙර සේවය කල ජීව වෛද්‍ය ඉංජිජිනේරු අංශයේ ප්‍රථම අධ්‍යක්ෂවරයායි.
අපේ රටේ ශක්තිය. සුභ පැතුම්!!!
තැපැල් ඇමති තුමාට කියන්න.මුද්දර නිකුත් කලට කමක් නැ එයාගේ ආසනේ 607 පාර හදල දෙන්න කියන්න.නැතිනම් නමට විතරක් ඇමති වෙලා ඉදලා අයින්වෙය් .