Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 12 වන සිකුරාදා
(ඉන්දිකා රාමනායක)
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිසුමේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය .
මේ හෙතුවෙන් දැඩි වාහන තදබදයක් ද ඇති විණි.
(ඡායාරූප ගයාන් අමරසේකර)
------------------------------------------------------------------------------------------------------------
සිසු පෙළපාලියට මාර්ග රැසකට ඇතුළු වීම තහනම් කරයි
(ඉන්දිකා රාමනායක)
අන්තර් උසස් ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත පෙළපාලිය කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග රැසකට සහ රාජය ආයතනවලට ඇතුළු වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
එහි කැඳවුම්කරු , සාමාජික සාමාජිකාවන් සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය කර ඇති බව ද හෙතෙම කීය .
චෛත්‍යය පාරේ , එන් එස් ඒ වටරවුමේ සිට ජනාධිපති මාවත, බැංකු මාවත, සෙරමික් වටරවුම ,සෝන්ඩර්ස් මාවත,වහල චැතැම් වීදිය,ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසල හන්දියේ සිට ප්‍රධාන මාවත, ලේඩියන් බැස්ටියන් මාවත, මුදලිගේ මාවත, රෝහල් වීදිය,කැනල් පාර මාර්ගවලට ඇතුළු වීම , ගමන් කිරීම අධිකරණය මගින් වළක්වා කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
තවද එම ප්‍රදේශයේ රජයේ ආයතනවලට ඇතුළු වීම, නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකිරීම, දෙපලවලට හානි කිරීම, ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත නොවී ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .
ජුනයිඩ් Saturday, 21 May 2022 03:50 PM
මේ පෙරටුගාමී හා ජෙප්පන් ටිකට උණ ගැනෙන්න දෙන්න පොලිසියට බැරිද අප්පා...?
Reply : 43 56
Nuwan Sunday, 22 May 2022 12:18 PM
බයවෙන්න එපා.. ළඟදීම ජෙප්පන්ට හා පෙරටුගාමීන්ට අන්තරේ උණ ගැනෙන්නම දෙයි පොලීසිය... ඊළඟට පොලිසිය දෙන්නේ දැන් තෙල් නැතිව වගේ... කන්න කෑම නැතිව, බේත් නැතිව පාරට බහින අයට බව අමතක කරන්න එපා. මේ තරුණයින් ඉල්ලන්නේ වී8 දෙන්න කියලා නෙවෙයි.. බල පොරය, සුඛ විහරණය අතහැරලා.. රටේ ප්‍රශ්නවලට විසඳුම් දියව් කියලා...
Reply : 28 11
Bamunuarachchi Sunday, 22 May 2022 12:43 PM
උණ ගැනෙන්න නොවෙයි, පැය දෙක තුනකින් ඇඟ සීතල වෙන්න දෙන්නයි ඕනේ. පටන් ගන්න ඕනේ මහා එවුන්ගේ ඇඟ සීතල වෙන්න දීලා... පොලිසිය ඔය ටික නොකරන්නේ අපි මේ සිටින අවදානම් මොහොත ගැන හිතලා. තව ටිකක් මේ විදිහට දඟලන්න දුන්නොත් ලෝකයාගෙන් අනුමැතිය ලැබෙයි මේ ගොල්ලන්ව සීතල කාමරවලට යවන්න. LTTE එකට වුණා වගේ, එතකන් ත්‍රස්ත වැඩවලට ඉඩදෙමු...
Reply : 8 18
Bamunuarachchi Sunday, 22 May 2022 12:36 PM
මොන විකාරද ඔය අතේ රබර් සෙරෙප්පුවක් දාගෙන ඉන්නේ සිසුවෙක්ද? එයා සිසුවෙක් නම් අනිත් අය ගැන කියනුම කවරේද? සිසුවෙක් කොහොම වෙතත් කුලියට ගත් පාතාලයෙක් බව නම් සහතිකයි. දැන් ඕනෑම අරගලයකට දවසේ කුලියට සම්බන්ධ වෙන ජෙප්පන් ඉන්නවා. මහ උන්දෑ පටන් ගත්තේ දවසේ කුලියට කාණු කපලාය...
Reply : 7 32
swiss Sunday, 22 May 2022 10:10 PM
විශ්ව විද්‍යාලවල සිසු සිසුවියන් අද හැසිරෙන්නේ ප්‍රචණ්ඩකාරී විනාශයන් කරන කුලී හමුදාවක් ලෙසයි.. එය රටටම පෙනීගොස් හමාරයි..!
Reply : 3 4
Bamunuarachchi Monday, 23 May 2022 09:28 AM
මම කියපුදේ හරි... මෙයා රබර් සෙරෙප්පුවෙන් වහගෙන ඉන්නේ අතේ කොටපු පච්චය. මෙන්න නියම ජේවීපී මැරයින්...!
Reply : 3 12
hira Monday, 23 May 2022 04:04 PM
ජෙප්පෝ රජවුණොත් ලංකාවට අබ සරණයි. මේ අය ඉන්න තැන කාටවත් ඉන්න බැහැ. මොකද ඒ තරමට කුහකයි. මිනිහෙක් හොඳට කාලා, බීලා, ඇඳලා, ගෙවල් දොරවල් හොඳට හදලා, හොඳ වටිනා වාහනයක ගියොත් ඇහේ කටු අනින්නා වගේ.. එයාටත් ගේමක් දෙන්නයි හිතෙන්නේ.
Reply : 2 12
kasun Thursday, 26 May 2022 08:22 AM
ජෙප්පොයි, අන්තරේ කට්ටියයි ඔක්කොම ඉවර කරලා දාන්න ඕනේ. ප්‍රේමදාස හිටියා නම් කියලත් හිතෙනවා මේවා දැක්කාම...
Reply : 0 0