














ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) තිස්සමහාරාම සඳගිරි වෙල් යායේදී පැවැත්විණි. එහි අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප - ශාන්ත රත්නායක )















ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) තිස්සමහාරාම සඳගිරි වෙල් යායේදී පැවැත්විණි. එහි අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප - ශාන්ත රත්නායක )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපති තුමනි ,ඔබ මිනිසෙක් නොවේ ජනදුක හඳුනන දෙවියෙකි.ඔබට තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමි
ලෝක වාසීන්ට හොඳ ආදර්ශයක්
මොනවද කන්නේ ? අපිට සැකයි.
ඇත්තටම මේ බොරුව දැන්වත් නවත්තලා නිකම් හිටිය නම් හොඳයි... උත්සව ඕනේ නැහැ... ගොවියට තමන්ගේ වැඩේ කරන්න ඕනේ වටපිටාව හදලා දුන්නා නම් ඉවරයි ... මේ ගොල්ලෝ බොරුවට රඟපාන්නේ නැතිව...
ආප්පද කන්නේ?
මුළු රටේම මිනිස්සු නාස් ලණු දාලා දක්කාගෙන ගිය කෙනාට ට්‍රැක්ටර් එකෙන් කුඹුරු හාන එක කජ්ජක්ද?
වප් මගුල නෙවේ.. අම්බරුවෙකුට ගත්තානම් හොඳයි...
මේ ජනාධිපතිතුමෝ ..රටට බොරු කරන්න එපා . අපරාදේ මහජනයාගේ මුදල්,ඔන්න ඔය විකාර වැඩ නවත්වල ඒ මුදලින් රටේ දුප්පත් පවුලක් බලල නිවසක් හදල දෙනවා.. ඔය වප් මගුලක් ද ? ඕව මනුස්සයෝ හිනස්සන වැඩ. එහෙමනම් .. ස්වයංක්‍රිය මැෂින් පැත්තකට දාල ආදර්ශමත් විදියට පැරණි ගොවි ක්‍රමයට හරක් බානකුයි නගුලයි අරන්නේ ඕක කරන්න තිබ්බේ.. ඕව කරන්න කරන්න .තවත් ඔබගේ මෝඩකම විදහා දැක්වීමක් විතරයි වෙන්නේ හරි දැන් ඔබල ඕකෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?
රාජ්‍ය නායකයන් කෙසේ හැසිරුනත් වහාම සිදුවිය යුතු දෙය වන්නේ ඉක්මනින්ම මේ මිරිගුවක් සේ හඹා යන කර්මාන්ත ආර්ථිකය කෘෂිකර්මාන්තය සමග සමතුලිත කර රටේ ආර්ථිකය නැංවීමයි.
ඔය වැඩ වලට වියදම් කරන සල්ලි රටේ තියෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්න යොදා ගන්න. පායන කාලේදී මඩ පිරිච්ච වැව් සුද්ධ කරන්න. ඊට පස්සේ වහින කොට වැව් පිරෙන්න වතුර එකතුවෙනවා. එතකොට ගොවිතැන පහසුවෙන් දියුණු කරන්න පුළුවන්. දන්නවද මේ රටේ පුදුම දෙයක් වෙන බව? ඒ තමයි හැම සැරේම පායන කාලේ මගහැරලා බොරුවට වහින කාලෙට වැව් හාරන්න පටන් ගන්න බව. කවදාවත් වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. කවුරු කවුරුත් ඒ සල්ලි ටික බෙදාගන්නවා. ගොවිතැන හැමදාම එතනමයි.
පුල්ලි ගොනා ඉස්සරහින් මන් පිටිපස්සෙන් ..............
කොහොමත් මිනිහ දැන් මඩ ගහ ගත්තා.
ඔයිට ඉස්සරලත් එක්කෙනෙක් ඔක්කොම ගොනාට අන්දලා තමයි පටන් ගත්තේ. ලෝකයේ දීන ජාතියක්, හිඟන ජාතියක්