IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය

(ධම්මික ගුණවර්ධන)

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහි අධ්‍යායන කටයුතු ඇරඹීමට පියවරගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලීය මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා "ලංකාදීපයට" පැවසීය.

මේ අතර ඒ නිමිතිකොට එහි අධ්‍යායන හා අනධ්‍යයන සේවක මඩුල්ල සඳහා උදෑසන තේ පැන් සංග්‍රහයක් පවත්වමින් විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා,පසුගිය අමිහිරි මතකයන් අමතකකර ඉඳිරි අධ්‍යායන හා පර්යේෂණ තුළින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලොව ඉහළ තලයේ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ කාර්යට දායකවන ලෙසට ඉල්ලීමක්ද කළේය.



අදහස් (10)

අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය

රනේ Monday, 17 April 2023 12:21 PM

උගත් තීරනයක්.

:       20       28

ප්‍රියනන්දන Monday, 17 April 2023 12:32 PM

අහවලාගෙ මුස්පේන්තු මූනත්තහඩුවෙ හිනා රැලිත් තියෙනවා එහෙනං. අනේ හොඳයි.

:       6       25

himal Monday, 17 April 2023 01:32 PM

ඕනෑම ආයතනයක සාමාන්‍යයෙන් නව වසරින් පස්සේ වැඩට එන මුල්ම දවසේ මෙහෙම දෙයක් කරනවා. ඇයි මේ පේරාදෙණිය කැම්පස් එකේ මේක කරන එක විතරක්?

:       1       15

ගමගේMonday, 17 April 2023 03:26 PM

හොරාකාපු අය පසසන එක මේ රටේ සිරිතක් නෙවැ...

:       1       20

සනුදි දිල්හාරා Monday, 17 April 2023 02:58 PM

"ලැබුවා වූ අළුත් අවුරුද්දේත් අපි සහයෝගයෙන් හොරා කමු" වගේ කට්ටියගේම හිනාව. අපි දැක්කා කෝප් එකේදී ඒ හපන්කම් එළියට ආපු හැටි. ජපුර ආදර්ශයට ගන්න...

:       2       23

පුරවැසියෙක්.... Monday, 17 April 2023 03:13 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනාගතය සේම, කරුණාකර රටේ අනාගත පරපුර ගැන සිතා A/L ප්‍රශ්ණ පත්‍ර බැලීමට පියවර ගන්න. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වෛද්‍යවරුන් මෙන් පෞද්ගලික ආයතනවල අමතර රැකියා කරන බැවින් බද්ද ගැන වැඩිදුර නොසිතන්න...

:       11       27

Raymond Fernando Monday, 17 April 2023 11:18 PM

කාලකන්නි පාලකයින්ට මිලියන ගණනක් වියදම් කර බොරැ නිදහස් උළෙල සමරන්න පුළුවන්. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට සාධාරණ මුදලක් ගෙවා උත්තර පත්‍ර බලාගන්න බෑ. ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි ඔබලාට ඔබලාගේ නම්‍යශීලී තාවය වෙනුවෙන්

:       13       10

Jagath kumara Tuesday, 18 April 2023 12:39 AM

ඒක ඇත්තටම හොඳ බුද්ධිමත් තීරණයක් .ළමයින්ගේ අනාගතය වෙනුවෙන් ගත් ඒ තීරණයට ආචාර්ය මණ්ඩලයට මාගේ ආචාර්ය .සුභ පැතුම්

:       4       8

G v c s Gunarathne Tuesday, 18 April 2023 07:43 AM

හොඳ ප්‍රවෘතියක්. කරුණාකරල උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරන්න. උපි සියල්ලෝම රාජ්‍ය සේවකයො. පිටරට විශ්ව විද්‍යාල වලට අපිට සල්ලි දෙන්න බෑ.

:       5       13

swene Wednesday, 26 April 2023 06:23 AM

උසස්පෙළ දරුවන්ගේ අනාගතය පිලිබඳ විශාල කැක්කුමකින් ආචාර්ය වරුන්ට තඩිබානවා. විභාගය ඉවර වෙන තෙක්ම විදුලිය අඛණ්ඩව නොසැපයූ ජනපති සහ අමතිට මොනවාද කියන්නේ? විභාගය ඉවර වුනා විතරයි විදුලිබිල වැඩිකලා. දුන්න විදුලිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13264 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site