







ඓතිහාසික ලංකාතිලක රඡ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහරමංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරිණි.
ඊයේ (14) රාත්‍රියේ රන්දෝලි පෙරහර රාත්‍රීයේදී වීදී සංචාරය කෙරිණි.
උඩුනුවර ලංකාතිල රාජමහා විහාරය සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලය ඒකාබද්ධව පවත්වනු ලැබු උඩරට හෙළ කළා මහා මංගල්‍යක් වන ඇසල මහා මංගල්‍ය ඡාතික වටිනාකමකින් යුත් නැටුම් සහ විවිධ අංග හා අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වුහ.
අද (15) අලුයම 6.18 ට මහවැලි නදියේ ගම්පල බෝතලාපිටියේ දිය කැපීමේ චාරිත්‍රයෙන් සිදු කරනු ලැබිය.
(චමිල් රුපසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd