කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් කංජිපානී ඉම්රාන් අද (30) කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය විසින් කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසරය ලබා දෙන ලදී

ඡායාරූප - ගයාන් අමරසේකර