( රොමේෂ් මධුෂංඛ)
පවතින නියං තත්ත්වය ඉදිරි දිනවලද පැවතියහොත් සතා සිව්පාවුන් හට ආහාර සපයා ගැනීමට හා බීමට ජලය නොමැතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් ඉන් වැඩි අවධානමක් ඇත්තේ දහස් සංඛ්‍යාත වූ ගවයින්ට බවත් උතුරේ වැසියෝ පවසති.
පානීය ජලයත් කොල පැහැති තණකොලත් නොමැති වීමෙන් ගවයින් දහස් ගණනක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ඔවුහු කියති.
ස්වයං රැකියාවක් වශයෙන් ගව දෙනුන්ගෙන් ලබා ගන්නා කිරි විකිණීමෙන් උතුරේ විශාල පිරිසක් ජීවත් වෙති.






2025 දෙසැම්බර් මස 18
424
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයෙන් ගවයින්ගේ කොළ තණකොලත් කහ වෙයි
Kalyana Jayawardena Sunday, 30 July 2017 09:07 AM
ඡන්දදායකයන් නොවුණත් රටේ අනෙක් මිනිසුන් ගැන බලනවා වගේම, සතුන්ගේ ප්‍රශ්න පිළිබඳව සොයා බලා විසඳුම් ලබා දීමත් රජයේ වගකීමක්.
kumar (galf) Sunday, 30 July 2017 09:44 AM
ලෝකයේ නියඟය හා ජල හීනතාවයට පිළිතුරු ලබාගත් එකම රට වූ ඊ ස්‍රායලයෙන් උදවු ගන්න අපේ රටේ ජල ප්‍රශ්නයට විසඳුමක් හොයන්න.
බණ්ඩාර(කැකිරාව) Monday, 31 July 2017 05:09 AM
මේ සතුන්ට නියගය දැඩි වුවත්, මොනතරම් ආහාර නැති වුනත් කිසිම දවසක හොරාකන්නේ නැහැ. මේ ගවයින් දියවන්නාවේ ඉන්න ගවයින්ට වඩා කොච්චර උතුම්ද ??