(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොල් දූව පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි අරගලකරුවන් මාර්ග බාධක බිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවදානමක් නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ ජල පොකුණ ඉදිරිපිට මාර්ගය බස් රථ යොදා අවහිර කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදුණු සිංහලයා නිසා ළඟඳීම පාර්ලිමේන්තු පිවිසුම දෙපැත්තේ "තල්ගස්" හිටුවලා "ඔටුවෝ" උඩ ජෙප්පන් පාර්ලිමේන්තුවට එනවා දැකිය හැක..!
ඕන ගොනෙකුට තේරෙනවා මේ බස් ටික කෙලින්ම ඔය කාණුවලට ඇද දානවා අපේ කොල්ලෝ... අයියෝ අපේ සල්ලි මේ අය විනාශ කරන හැටි...
බස් නවතා අරගලකරුවන් වැළැක්විය නොහැක. ඔවුන්ට අවශ්‍ය වූයේ නම් ඔවුන් බස් පෙරලාගෙන හෝ එනු ඇත. එහෙත් අරගලකරුවන් බුද්ධිමත් හා සංහිඳියාවකින් යුතුව කටයුතු කරන හෙයින් ඔවුන් එසේ නොකරනු ඇත. බස් හරස්කර ඔබ ජයග්‍රහණය කළේ යැයි සිතනවා නම් එය මෝඩකමකි...
වැටක් කඩාගෙන එන පිරිසකට බස් දෙක තුනක් කජ්ජක්ද..?
අරගල කරුවන්ගේ නායකයන් අත්අඩංගුවට ගත යුතුයි.
අම්මෝ තියෙන බය...!