IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහනුවර සකුරා මල් පිපිලා

 


(මොහොමඩ් ආසික්)
 
 ජපානයේ පිපෙන සුන්දර සකුරා මල් මේ දිනවල මහනුවර නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපී තිබේ.
 
 මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට, වැව රවුම, කටුගස්තොට නගරය, වත්තේගම නගරය ඇතුළු  පෙදෙස්වල  සකුරා මල් පිපී ඇත.



අදහස් (19)

මහනුවර සකුරා මල් පිපිලා

Raveendra Tuesday, 05 March 2019 04:16 AM

සුන්දර ඡයාරූප පෙළක්.

:       0       16

saku Tuesday, 05 March 2019 04:25 AM

මේ සකුරා නෙවෙයි. රොබරෝසියා. ජපානයේ පිපෙන්නේ සොමෙයි යෝශිනෝ සකුරා.

:       1       77

abaran Tuesday, 05 March 2019 04:25 AM

සොබාදහමේ දායාදයක් හැටියට ලංකාවේ ලස්සනම නගරය සහ පළාත මහනුවර. මිනිස්සුන්ගේ සංවරකමත් පිහිටලා තියෙන්නේ ඒවත් එක්කම මට හිතෙන්නේ.

:       610       38

Not a Slave Tuesday, 05 March 2019 04:46 AM

ලස්සන දසුනක් . හිතට මාර සතුටක් දැනෙන්නේ.

:       0       16

narada Tuesday, 05 March 2019 04:47 AM

දන්නේ නැද්ද මේ රොබරෝසියා

:       0       61

ratna Tuesday, 05 March 2019 04:48 AM

මේවා සකුර නොවෙයි මේවට කියන්නේ රොබොරොසිය පේරාදෙණිය සරසවි බිමේ තිබෙනවා.

:       0       36

chandani Tuesday, 05 March 2019 04:48 AM

මේවා සකුරා නෙවේ. රොබරෝසියා

:       0       39

sandy123 Tuesday, 05 March 2019 04:49 AM

ඉතා අලංකාරයි. සිත් සුවපත් කරයි.

:       0       15

asiri Tuesday, 05 March 2019 04:53 AM

මේවා සකුරා නෙවේ රොබරෝසියා

:       0       43

RAJ Tuesday, 05 March 2019 05:19 AM

මේවා සකුරා නොවෙයි. මේවාට කියන්නෙ රොබරෝසියා. මෙයින් සකුරා මල් ගැන මිනිසුන්ට වැරදි වැටහීමක් ඇති වෙනවා..

:       0       48

smn Tuesday, 05 March 2019 05:37 AM

ලංකා සකුරා කියමුකෝ….. හරිම ලස්සන පිංතූර ටිකක්..

:       0       12

Chaminda Tuesday, 05 March 2019 06:08 AM

මේවා රෝබෝරෝසියා මල්,

:       0       26

Clarence Tuesday, 05 March 2019 06:12 AM

මේවා චෙරි මල්ද ?

:       3       4

Nuwan Niluka Tuesday, 05 March 2019 07:22 AM

ජපානයේ සකුරා වර්ග කිහිපයක් තියනවා. මලේ පාට, පෙති ප්‍රමාණය වර්ගේ අනුව වෙනස් වෙනවා .ජපානේ නම් සකුරා පිපෙන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ මුල ඉදලා. සීත කාලේ අවසන් වෙනවත් එක්කම වගේ . එත් මේ සකුරා වර්ගයක් නෙවෙයි . මේක වෙනිසුලාව නිජබිම කරගත්තු ටබෙබුයියා පවුලේ රෝස පාට වර්ගය (Tabebuia Rosea ). සකුරා මලේ වගේ නෙවෙයි මේ මලේ ආයු කාලය ගොඩක් අඩුයි .සකුරා සතියක් විතර පිපිලා තිබුනත් මේ මල එච්චර නෑ .මම දන්නා තරමින් සකුරා ලංකාවේ සාර්ථක වෙලා නෑ.

:       0       53

samantha Tuesday, 05 March 2019 07:28 AM

මේ රොබරෝසිය

:       0       12

dilum Tuesday, 05 March 2019 07:41 AM

ඔබට බලන්න ඕනනම් පස්යාලේ ඉදන් නිට්ටබුවට යනකම් ලස්සන ගස් පෙළක් තියෙනවා. 50කට වැඩි ඇති.

:       0       2

ravi Tuesday, 05 March 2019 08:13 AM

අපි දැන් ... නුවරට .. ටෝකියෝ නුවර කියමුද ?

:       8       1

lanka Tuesday, 05 March 2019 11:08 AM

මේ ඉතා අලංකාර මල් විශේෂය ලංකාවට අවේනික ශාකයක් නොවන අතර, මා සිතන්නේ මේ ගස් සුද්දන්ගේ පාලන සමයේ පේරාදෙණිය මල් වත්තේ සහ දළදා මාලිගාව අසල වැව රවුමේ රෝපණය කල බවයි.

:       313       2

prabha Tuesday, 05 March 2019 11:47 AM

මේ මල් ප්‍රසිද්ධ පේරාදෙණිය පාර සහ ගලහ පාරට. පාසල් ගිය කාලේ මතක්වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site