
(ඩයනා උදයංගනී)
දෙදින නිල සංචාරයක් සඳහා බංගලාදේශයට ළඟාවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස එරට අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය මහත්හරසරින් පිළිගනු ලැබුවාය.
අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපිට හිතාගන්නවත් බැරි රටවලින්නේ අපිට පිලිගැනීම තියෙන්නේ
මොකද්ද මේ තදියමේ බංග්ලාදේශයට ගිය ගමනෙන් අපේ රටට ඇතිවෙන ප්‍රයෝජනය? මොනවා වුණත් කලින් පුරුද්ද අත හරින්න බැරුවා වගෙයි පෙනෙන්නේ. හොම්බෙන් යන ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ යානයක් එහෙම පිටින්ම මේ ගමනටත් යොදාගෙන. අතින් පයින් යනවා කියලය. කාගේද සල්ලි ඉතින්?
දෙන්නාටම එකම වයස වුණාට, අපේ කෙනා නම් ඩයිවලින් සන්තෘප්තවෙලා ඉන්නේ නිතරම.
මීටත් වඩා උණුසුම් ද?
බංග්ලාදේශයේ එහෙම වුණාට යුරෝපීය රටවල නම් එහෙම වෙන එකක් නැහැ. බලලෝභී, ජනතාව ගොනාට අන්දවන නායකයින් නැතුව ඇති...
ඔන්න ආයේ පාරක් ශ්‍රී ලංකා ගුවන් එක්කම අරන් ගිහින්... ඕවාට චීන ණයවලින් තමයි ගේන්න වෙන්නේ...
මෙයාලාගෙන් එහෙම ණය ඉල්ලලා අපිට ලැජ්ජා නොකරනවා නම් හොඳයි...
අපේ රට වෙනුවෙන් ණයක් ඉල්ලන්න යන්න අැති. අනේ සඵලවේවා...!!!