
(ළහිරු හර්ෂණ)
කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යද්දී පී.සී.ආර්. පරීක්ෂණ මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු යුහුසුළුව සිදු කරති.
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමෙන් අනතුරුව පිලියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිලධාරීන් එම ප්‍රදේශවල වයස් භේදයකින් තොරව අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ සිදු කරන අයුරු අප කැමරාවේ සටහන් වූ අයුරු.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛය නිලධාරින් ගන්න තීරන තම පුද්ගලික වයාපාර නිසා නූගත් දේශපාලකයෝ වෙනස් කරන්න ගියාම මේ රටත් ඉන්දියාවක් වෙන එක නවත්තන්න බැරි වෙයි. පිළියන්දය ජනතාව පරිස්සමෙන් ඉන්න.