IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි

(සමන් පාලිත නානායක්කාර)

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක  තිරිංග ක්‍රියාවිරහිත වී  ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.

මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.



අදහස් (15)

දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි

thepaanis Monday, 30 January 2023 04:28 PM

මේ ඉන්දියාවෙන් ගෙන්වපු අලුත් බස් නේද? තිරිංග ක්‍රියාවිරහිතයි..?

:       73       49

Shantha - Qatar Monday, 30 January 2023 06:19 PM

දැන් මෙතැනදී බලන්න ඕනෑ... බස් එකේ අඩුපාඩුද? රියදුරු මහත්තයාගේ දක්ෂකමද?

:       13       156

චන්දන Monday, 30 January 2023 08:59 PM

රියදුරු ගේ ඉවසිලිමත් බවත්, තැනට සුදුසු නුවණත් පහල කරගනිමින් පෙන්වපු දක්ෂතාව ඉහලින් ම අගය කල යුතුය . සැබවින්ම දක්ෂ රියදුරෙකි .

:       2       19

mihiraTuesday, 31 January 2023 12:14 PM

අනිත් රටවල මෙවැනි අනතුරු වලදී ඉස්සෙල්ලාම කරන්නේ රියදුරාගේ රුධිරය පරීක්ෂා කිරීමයි .ඒක උනාද?

:       1       4

Roshan Monday, 30 January 2023 07:13 PM

මේ අලුතෙන් ගෙනාපු බස් නෙමෙයි...

:       12       61

LallaMonday, 30 January 2023 11:07 PM

ඩිපෝවේ කාර්මික ශිල්පීන්ගේ නොසැලකිලිමත් වෘත්තීය නොවන වැඩ. අවම වශයෙන් දිගු ගමනකට පෙර බස් රථ පරීක්ෂා කර නැත

:       0       2

Ruhunu Monday, 30 January 2023 05:09 PM

ප්‍රයිවට් බස්වල වගේ අඩු මාසෙන් ඉපදිච්චි රියදුරන් වගේ නෙවෙයි. සීටීබී... එකේ ඉන්නේ පලපුරුදු රියදුරන්. ඔබගේ දක්ෂ ක්‍රියාව අපි අගය කරමු.

:       2       165

Don perea Monday, 30 January 2023 06:28 PM

මේඩ් ඉන් ඉන්දියා...

:       5       30

arschfikaaMonday, 30 January 2023 11:25 PM

එහෙමනම් ගනින්කෝ සුරුට්ටුවෝ ශ්‍රිලංකාවේ හදපු බස්

:       2       2

Sarath Dharmakeerthi Monday, 30 January 2023 11:25 PM

කල්පනාකාරීව කටයුතු කරමින් මගී ජනතාවගේ ජීවිතත් බේරාගෙන බරපතල ඛේදවාචකයක් මගහැරගත් දක්ෂ රියැදුරු මහතාට ජාතියේ ප්‍රණාමය.

:       1       21

HARAMANISTuesday, 31 January 2023 03:45 PM

පුතානො ඩයිවු කරානම් කොහොමද?

:       1       1

Sahan Tuesday, 31 January 2023 01:46 AM

ඔබගේ වීර ක්‍රියාවට අපි හිස නමා ආචාර කරනෙමු.

:       2       17

Gamini Tuesday, 31 January 2023 05:00 AM

මීට පෙරත් මෙවගෙ සිද්දික් වෙලා. බස් ඒක මෙ වගෙ කන්ඩියකට අල්ල CTB රියදුරු මහතෙක් දිවි පිදුව මට මතකයි. ඵ්‍රයිවට් බස් ඒකක මෙ වගෙ උනනම් කටත් කලින් රියදුරයි කොන්දොස්තරයි පැනල දුවන්නෙ.

:       0       4

isuru Tuesday, 31 January 2023 11:06 AM

වීරයෙක්...!!!

:       2       16

jayantha Wednesday, 01 February 2023 07:38 AM

මෙන්න පාර්ලිමේන්තු යැවිය යුතු බුද්ධිමත් මිනිස්සු. ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1301 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 450 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site