







(අමදෝරු අමරජීව)
නැගෙනහිර මුහුදු තීරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේවනවිට යම්තාක් දුරකට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නැගෙනහිර) පී. ශ්‍රීපති මහතා පැවසීය.
නෞකාවේ ඇතිවී තිබෙන ගින්න හෙට වනවිට පාලනය කිරීමට හැකි වන බවත් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආයතනික මට්ටමින් සිද්ධිය පිළිබඳ නිරීක්ෂණයක් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සබැඳි - ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි
(ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට දළදා සමිඳුන්ගේ සරණයි. තෙරුවන්ගේ ආශීර්වාදයෙන් කිසිම හානියකින් තොරව මෙම ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවස්ථාව උදාවේවා...!!!
අවුරුදු 30ක යුද්ධයක් නිමකළ අපිට, ඇමෙරිකාවට, ඉන්දියාවට බැරිවුණු කොරෝනාව පරාජය කළ අපිට, ජෙප්පෝ, හප්පෝ පන්නලා දාලා 2/3 ගත්ත අපිට නැවක ගින්නක් නිවන එක වැඩක්ද?
ඉන්දියන් නෞකාවක් නිසා ඉන්දියාව පැත්තට තල්ලු කරලා දැම්මා නම් තමයි හොඳ..
හෙමින් සැරේ තෙල්ටික මෙහාට ඇදගමු.