IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ඇල්ල රොක් කන්දේ ගින්නක්


(පාලිත ආරියවංශ)

බණ්ඩාරවෙල , ඇල්ල   ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඇල්ල රොක් කඳු මුදුනේ ඊයේ (5) රාත්‍රී   ඇතිවූ ගින්නක් මේ වන විටත් පැතිරයමින් අක්කර 50 කට වැඩි සංවේදී  පරසර පද්ධතියකට හානි සිදුකර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
                                                        

ගින්න පැතිර යන ප්‍ර දේශය  රාවණාඇල්ල දියඇල්ලට නුදුරින් පිහිටි  රාවණාඇල්ල  අභය භූමියට අයත්වන අතර මේ පරිසරයට ආවේණික සත්ව විශේෂ රැසක්  මෙහි වෙසෙන බව පරිසරවේදීහු පවසති .


පොලිසිය, යුද හමුදාව, වන ජීවී නිලධාරින්  හා ආපදා කළමණාකරන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින නමුත් ගින්න පැතිර යන  අතැම් ස්ථානයන් දැඩි ප්‍රපාත සහිත ලඟාවීමට අසීරු තත්වයක පවතින බව ඇල්ල පොලිසිය සඳහන් කරයි.
                                                      

අද ගුවන් හමුදා හෙලිකොප්ටර් සහාය ලබාගැනීමට බලාපොරොත්තුවන බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල ද සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

ඇල්ල රොක් කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 409 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site