ජනපති මැදුර බලන්න මහා පිරිස්
අරගලකරුවන් ඊයේ (9) අත්පත්කරගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තවදුරටත් රැකගැනීමට සහ දැකබලා ගැනීමට ජනතාව අද පෙරවරුවේ සිට විවිධ ප්රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටිති.