
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යුද හමුදා විශේෂ බලකාය ද කැඳවා තිබිණි.
පාර්ලිමේන්තු පිවිසුම්වල සහ පාර්ලිමේන්තුව අවට අවි සහිතව යුද හමුදාව යොදවා තිබෙන අයුරුද දැකගත හැකි විය.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු සිදු කෙරෙන අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් යොදා තිබෙන අතර කිසිදු පිටස්තර පුද්ගලයකුට ඇතුළුවීමට නොහැකි පරිදි මුරකාවල් යොදා තිබිණි.


(ඡායාරූප: ශානත් රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්... බලු කුක්කන් ටික පරෙස්සම් කරගන්න හදනවා. මහඡන්දෙ එනකල් ඔහොම යන්න.
විනාඩි දහයකට කරන වියදමක්... අනේ අපොයි...!
රට අරාජිකත්වයට දක්කන සියල්ලට මගේ හදපිරි උම්මා එක...!