IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බස් නැති දා ගමන ලොරියෙන්

(ප්‍රියාණි මංගලිකා)

ලංගම බස් වැඩ වර්ජනයක් ආරම්භ කිරීම නිසාත් දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ නගර රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

ඇතැම් නගර පාළුවට ගොස් තිබූ අතර තවත් ස්ථානවල දැඩි මගී තදබදයක් පැවැතියේය.

නිකවැරටිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථද වැඩවැරුමට එක්වීම හේතුවෙන් නිකවැරටිය ප්‍රදේශයේ මගීහු දැඩි පීඩාවට ලක්ව සිටියහ.

කුරුණෑගල සිට හලවාත දක්වා ගමන්ගත් ඇතැම් බස් රථවල වහලයේ මෙන්ම බස්රථයේ පිටුපසට පිරිස් එල්ලී යනු දැකගත හැකියි.

හැටන් ලංගම බස් වැඩ වර්ජනය නිසා මගී ජනතාව දැඩි පීඩාවට පත් වූ බව ද වාර්තා විය.

(බමුණාකොටුව එච්.එම්.ඒ හේරත්)

(රංජිත් රාජපක්ෂ)



අදහස් (2)

බස් නැති දා ගමන ලොරියෙන්

Bamunuarachchi Friday, 08 July 2022 06:31 PM

ලොරිය දුවන්නේ වතුරෙන්ද?

:       0       0

Lalith M Friday, 08 July 2022 11:56 PM

06 වෙනිදා හවස මිනුවන්ගොඩ සිට ගම්පහට අපි නව දෙනෙක් ආවා ඩීමෝ බට්ටෙක් පිහිටෙන්... යහපත් තරුණ රියදුරු මහතා මුදලක් ගැනීමත් ප්‍රතික්ෂේප කළා. පහෙන් පසු බස් ආවේ නෑ.. 270 මාර්ගයේ. මිනුවන්ගොඩ සිට... සෞභාග්‍යයේ දැක්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site