
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක නිතරව සිටින පිරිසකට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග කීපයක් අවහිර කරමින් 5000 කට ආසන්න පිරිසක් මේ වන විට රැදී සිටින බවත් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ ද එම පිරිස තව දුරටත් රැදී සිටින බවත් වාර්තා වේ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අරගලය රස්තියාදු කාරයන්ගේ වැඩක් වෙලා. පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ. තමයි දැන් මෙහෙයවන්නේ. තත්වය ඉතා භයානකයි. මිනිස්සුන්ට තව ටික දවසකින් හිතෙයි ගෝටා හිටියනම් හොඳයි කියල.
දනිස්සෙන් පහල වෙඩි තියන්න..!
මෙය මහා ඛේදවාචකයක ආරම්භය විය හැක!
ඔන්න ඔය අයව ගහලා එළවලා දාන්න. රට කන්න හදනවා තවත්...
ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියා කරමින් ප්‍රජතන්ට්‍රවාදය ඉලාසිටින පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ.
නිකන් දෙන උපාධි නවත්වන්න .. සාදාරණ මුදලක් අරගෙන විශ්ව විද්‍යාල වල ඉතිරිවෙන සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්න
කරුණාකර අපේ රට ලිබියාවක් නොකර පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩදෙන්න. මෙවැනි නිෂ්ඵල වැඩ කරන්නේ දූෂිතයින් විසින් මෙහෙයවන පිරිස් බව අමතක නොකරන්න. අරගලයේ නායකයින් සියලු දෙනාම ඔබට දැනුම් දුන්නා පාර්ලිමේන්තුවට යන්න එපා කියලා... කරුණාකර විසිර යන්න.
3%ක් වත් නැනේ... අපේ රට, ජාතිය, ආගම, හමුදාව මේ වෙලාවේ රැකිය යුතුයි. හමුදා සෙබළුන්ට බුදු සරණයි...!
අරගලයේ ගෞරවය රැකෙනු ඇත්තේ එහි සීමා මායිම් ඉක්ම නොයන තාක් පමණි...
මොවුන්ට කඳුළු ගෑස් නෙවෙයි, නාස් ලණු දාන්න ඕනෑ. හරක් වගේ බන්දේසියක තියලා රනිල්ට ජනාධිපතිකම අරන් දුන්නාට... දැන් ඉතින් කියන්න.