
(යොහාන් භාසුර)
අරගලකරුවන් ඊයේ (9) අත්පත්කරගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තවදුරටත් රැකගැනීමට සහ දැකබලාගැනීමට ජනතාව අද පෙරවරුවේ සිට විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටිති.
කොළඹ ඊයේ රැය පහන් කළ තරුණ පිරිස ඇතුළු ජනතාව මේ වනවිට සිය ගම් බිම් බලා යමින් සිටින අතර ඒ හේතුවෙන් දුම්රියවල දැඩි තදබදයක් තවදුරටත් පවතී.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් අස්වෙලා ලියුම දෙනකල් ආපහු යන්න එපා. නැතිනම් ගමේ ගියාට පස්සේ රනිල් අස්වීමේ ලියුම දෙන්න බැහැ කියනවා.
දැන් එන අයට නම් ඇතුළට යන්න දෙන්න එපා... එහෙම නොවුණොත් ඊයේ ගිය අයත් හොරු වෙනවා.
ජනාධිපති මන්දිරයේ ලෑලි තට්ටුව කඩන් වැටිලා කට්ටියක් අඬුකඩාගත්තාම තමයි ඔය කට්ටියට උණ හොඳ වෙන්නේ...
අවුරුදු ගණනාවක් එහාට, මෙහාට පැන පැන රට විනාශ කරලා අන්තිම මොහොතේ මල්වට්ටියට අතගහලා සම්මාදම් වුණු හොරු වැඩර්ලා වෙයි කියලා වෙන්න ඇති මිනිස්සු කොළඹට තවත් එන්නේ...
අපේ රට විනාශ කරපු අයට ආපහු ඔය මාලිගාවල් වලට එන්න ඉඩතියන්න එපා.
ජනතාවට මෙතෙක් නොලැබුණු සියලු පහසුකම් එහි තිබෙනවා වගේ පේන්නේ. ගෝඨා ඔබට ස්තුතියි...!