(දයාසීලි ලියනගේ)
කොරෝනා මර්දනය කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළ දෙකක් ක්‍රියාත්මක වන නිසා තුන්වැනි රැල්ල පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.
එන්නත් ලබාදීම, පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම, නිරෝධායනය යනාදී කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් ලබාදෙන උපදෙස්වලට අමතරව බාහිර පිරිසක් ද ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක වීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා කීය.
එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ තීරණ ගැනීම විශේෂඥ කමිටුවකට බාරදී බාහිර පුද්ගලයන්ගේ උපදෙස් නොපිළිගත යුතු බව පෙන්වා දී ඇතැයි ද වෛද්‍ය සොයිසා මහතා කීය.
වසංගත රෝග අංශය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව මත්පැන් අලෙවිය ලෝක පිළිගත් ක්‍රමවේදයෙන් සම්පූර්ණ බැහැර වූවක් වන අතර පවත්නා පසුබිම හමුවේ කොරෝනා මර්දනය අනතුරුදායක වී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මර්දන වැඩ දෙපැත්තට: කොරෝනා දිගටම