(දයාසීලි ලියනගේ)
චීන රජයේ ප්‍රදානයක් ලෙසට ලබාදීමට ගිය කොවිඩ් එන්නත් මිලියන හයක් ලබා ගැනීම අවහිර කළ විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන ලෙස වෛද්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
චීන එන්නත පිළිබඳව බොරු ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍ය බලවතා චීනය ලබාදීමට ගිය එන්නත් සඳහා උදාසීනත්වයකින් කටයුතු කළ බවද එම සංගමය පෙන්වා දී ඇත.
මෙම වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු මත එදා චීන එන්නත ලබා ගැනීම මෙරට ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණු බවද සඳහන් වේ.
එම එන්නත් මිලියන 6 ලබා ගත්තා නම් දැන් පවතින කොවිඩ් රැල්ල යම් ප්‍රමාණයකට මර්දනය කර ගැනීමට හැකියාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත.
මේ තත්ත්වය නිසා චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට තිබූ එන්නත පසුව ලබාදුන්නේ ලක්ෂ 5ක ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දී ඇත.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බලවතකුගේ පොල්ලක් ! චීන එන්නත් ලක්ෂ 60ක තෑග්ග විසිවෙයි