අජන්ත කුමාර අගලකඩ
පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කතාබහක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණය කල් දමා, පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව අඩකින් පමණ අඩුකර, මැතිවරණය පැවැත්වීම සුදුසු බවට මැති ඇමැතිවරුන් පිරිසක් යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.
මැතිවරණය කල් දැමුවහොත් ඒවායේ පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පැවරෙනු ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වුවද මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව තවමත් අවසන් තීරණයක නොමැති බවද දැනගන්නට ඇත.
ඉකුත් 2018 වසරේ පෙබරවාරි මස 18 වැනිදා පැවති මැතිවරණයෙන් පිහිටු වූ පළාත් පාලන ආයතනවල නිල කාලය පසුගිය මාර්තු මස 20 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර, ඒවායේ නිල කාලය වසරකින් කල් දමනු ලැබිණි.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වා ලබන වසරේ මාර්තු විසි වැනි දාට පෙර, පළාත් පාලන ආයතනවල සභා පිහිටුවිය යුතුය.
මේ අතර, පළාත් පාලන මැතිවරණය කල් දැමුවහොත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ සියලු පක්ෂ මේ වනවිට සැලසුම් කර ඇත.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුංචි ඡන්දය කල් යයි?