අජන්ත කුමාර අගලකඩ
ඉකුත් කාලයේ රට පුරා සිදුකරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි විසිදහසක පමණ හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ සිර වී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් රුපියල් කෝටි 8000ක පමණ බිල්පත් මහාමාර්ග ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද බිල්පත් බව ද පැවසේ.
මීට අමතරව, සෞඛ්‍ය, නිවාස, නාගරික සංවර්ධන, අධ්‍යාපන ආදි අමාත්‍යාංශවලින් ඉදිරිපත් කළ රුපියල් කෝටි ගණනක බිල්පත් ද මහා භාණ්ඩාගාරයේ සිරවී වී ඇති බව වාර්තා වේ. මීට වසර දෙක තුනකට පමණ පෙර සිට ගෙවීමට ඇති මෙම හිඟ බිල්පත් ගෙවීම සඳහා මුදල් සොයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි දැනගන්නට ඇත.
මේ හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් ද බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටින බව දැනගන්නට තිබේ.
මහා මාර්ග ඉදිකරන ලද කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉකුත්දා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගෙවන්න සල්ලි නැතිව කෝටි විසිදාහක බිල්පත් හිර වෙලා