මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය
(දයාසීලි ලියනගේ)
කොරෝනා රෝගයෙන් මියයන පුද්ගල සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කරන සංඛ්‍යාව හා කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් වෙන සංඛ්‍යාව අතර පරස්පරතාවක් පැවතීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසීරුවට පත්වෙන අවස්ථා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කීය.
ගම් මට්ටමින් කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන් කොරෝනා නීතියට අනුව ආදාහනය කරනු ලබන අතර එසේ මියයන පිරිස් පිළිබඳව වාර්තා නොකිරීම නිසා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් මහජන පරීක්ෂකවරුන්ගෙන් ප්‍රශ්න කරන අවස්ථා ඇති බව ද බාලසූරිය මහතා කීය.
කොරෝනා රෝගයෙන් මියගිය ඥාතියාගේ සිරුර නිවසට ගෙන ඒමටවත් ඉඩ නොතබා ආදාහනය කරනු ලබන නමුත් ඒ කිසිවක් වාර්තා නොවීම නිසා ඇතැම් මහජන පරීක්ෂකවරු ප්‍රදේශවාසීන්ගේ දෝෂාරෝපණයට ලක්වෙන අවස්ථා තිබෙන බව ද ලේකම්වරයා කීය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා මරණ ගණන්හිලව් පරස්පරයි