(දයාසීලි ලියනගේ)
ඉන්ධන හිඟයට විසඳුමක් නොලැබුණහොත් ඉදිරි සති කීපය තුළ දුම්රිය ධාවනයට දැඩි බලපෑම් එල්ල වන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
සියලු දුම්රිය එංජින් ධාවනය සඳහා ඩීසල් යොදා ගන්නා නිසා මේ තත්ත්වය උදාවිය හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
දුම්රිය ධාවනය සඳහා සති කීපයකට සෑහෙන ඉන්ධන ගබඩා කර ඇතත් හිස්වන ප්‍රමාණය පූරණය කර ගැනීමට සිදුවන බවද ඔහු කීය.
මේ අතර දැනට ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය සඳහා ඉන්ධන ප්‍රශ්නයක් මතු වී නොමැති බවද මණ්ඩලය සතු පිරවුම්හල්වල ප්‍රමාණවත් තරම් ඉන්ධන ගබඩා කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර දැනට ධාවනය වෙමින් පවතින පෞද්ගලික බස්රථවලින් 15,000 ක පමණ ගණනක් ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව බස් සංගම් ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇත.
ඉන්ධන හිඟය නිසා මේ තත්ත්වය පවතින බව ඔවුන් සඳහන් කර ඇති බවද ඔහු කීය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්ධන ප්‍රශ්නයෙන් යකඩ යකාත් නවතී ?