(දයාසීලි ලියනගේ)
වර්ෂ 2015 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් කෝටි 281 ක් වැය කර ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී වාහන ගණනාවක් මේ වෙන විට අමාත්‍යංශ කීපයක ලේකම්වරුන් හා අතිරේක ලේකම්වරුන් විසින් පාවිච්චි කරනු ලබන බව වාර්තා වේ.
ඉදිරියට පත්වෙන රජයක මැති ඇමැතිවරුන් සඳහා මෙම වාහන ආරක්ෂිතව තැබිය යුතු වුවත්, නිලධාරීන් මේවා පාවිච්චි කිරීම බරපතළ වරදක් බව වෘත්තීය සමිති පෙන්වා දී ඇත. අමාත්‍යංශවල නිලධාරීන් සඳහා වාහන වෙන්කර ඇතත් මෙම පිරිස ඇමැතිවරුන් සඳහා ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන හිතූමතේ පාවිච්චි කරන බව කියති.
ඇමැතිවරයා සඳහා ගෙන්වන ලද බී.එම්.ඩබ්ලිව්. හා රේන්ජ් රෝවර් වාහන අමාත්‍යශයක ලේකම්වරයෙක් හා අතිරේක ලේකම්වරයෙක් දැනටත් පාවිච්චි කරති. තෙල් ලීටරයකින් කිලෝමීටර් 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් පමණක් ධාවනය වෙන මෙම වාහන සුළු හෝ අනතුරකට භාජනය වුවහොත් අලුත්වැඩියා සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවෙන බව ද වාර්තා වේ.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමැතිවරුන්ට ගෙනා වාහන නිලධාරීන් අතේ