IMG-LOGO

2023 නොවැම්බර් මස 29 වන බදාදා


ඇමතිධුර සංශෝධනය තවත් කල්යයි

අජන්ත කුමාර අගලකඩ

යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින  වකවානුද  සහිතව  පසුගිය කාලය පුරා විවිධ ආරංචි පැතිර ගිය අතර, පොහොට්ටුවේ  මන්ත්‍රීවරුද  ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු ඇතිව සිටියහ.


මේ අතර ඇමතිධුර ලබා දිය යුතු පොහොට්ටුවේ  මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබීය.



අදහස් (0)

ඇමතිධුර සංශෝධනය තවත් කල්යයි

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුව ජනාධිපතිවරණයකට සජබ මහමැතිවරණයකට
2023 නොවැම්බර් මස 25 25 0

ලබන වසරේ අප්‍රේල් මාසය වෙන විට මහමැතිවරණයක් පැවැත්වීමට රජය යොමු කිරීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩිපිරිසකගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.


කෝප් සභාපතිට විශ්වාසභංගයක්
2023 නොවැම්බර් මස 18 34 0

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර


ලොව අංක එකේ තේ නාමය ලංකාවට
2023 නොවැම්බර් මස 11 65 0

ලොව අංක එකේ තේ සන්නාමය වන LIPTON සාඩම්බරයෙන් ඔබ වෙත ගෙන එන නවතම LIPTON YELLOW LABEL අනගි රසය සහ නැවුම් සුවඳ විඳීමට දැන් ඔබට අවස්ථාව ලැබී තිබේ. ලෝකයේ උසස්ම තත්ත්වයේ තේ වගා


පලස්තීනය වෙනුවෙන්
2023 නොවැම්බර් මස 04 69 0

ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව සිදු කරන ප්‍රහාර නතර කරන ලෙසත් සෙසු රටවල් මේ සඳහා මැදිහත් විමක් සිදු කරන ලෙසත් ඉල්ලමින් අල්ලා දෙවියන් උදෙසා දේව ප්‍රාර්ථන


විදුලි බිල මාස 14 කදී සියයට 400 කින් වැඩි කරලා
2023 ඔක්තෝබර් මස 21 69 0

අඩු ආදායම් ලාභීන්ගේ විදුලි බිල පසුගිය මාස 14 ඇතුළත සියයට 400කට ආසන්න ප්‍රමාණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි බලශක්ති විශේෂඥයෝ කියති.


මැතිවරණ ඉල්ලා විපක්ෂය එක්වෙයි
2023 ඔක්තෝබර් මස 15 68 0

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 758 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 586 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4407 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site