IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


හමුදාවෙන් පැන අපරාධ කරන 3000ක් අල්ලන්න හොයයි

සුදර්ශනී කෝණාර

හමුදාවෙන් පැනගොස් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් 3,000කට ආසන්න පිරිසක් මෙරට සහ විදේශයන්හි සිටින බව හඳුනාගෙන ඇති බවත් මුලින්ම ඔවුන් අත්ඩංගුවට ගැනීමට යොමු වන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නලීන් හේරත් පැවසීය.

එමෙන්ම එසේ අත්ඩංගුවට ගන්නා නිලධාරීන් පොලිසියට භාර දී නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද එසේ අපරාධවලට සම්බන්ධ වී නැතිනම් යුද හමුදා පනත, නාවික හමුදා පනත හෝ ගුවන් හමුදා පනතට අනුව ක්‍රියා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලා ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,557 දෙනෙකු මේ වන විට අත්ඩංගුවට ගෙන ඇති අතර  යුද හමුදාව සහ පොලිසිය එක් වී මේ වන විට ක්‍රියාත්මක කරන අත්ඩංගුවට ගැනීමේ ක්‍රමවේදය සාර්ථක බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අත්ඩංගුවට ගත් අය අතර යුද හමුදා සේවයේ නිරතව සිටි සෙබළුන් 1,990 ක් ද, නාවික හමුදාවේ සෙබළුන් 129ක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් 159ක් ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කළේ ය.

 



අදහස් (0)

හමුදාවෙන් පැන අපරාධ කරන 3000ක් අල්ලන්න හොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ජයාරූප

හමුදාවෙන් පැන අපරාධ කරන 3000ක් අල්ලන්න හොයයි
2025 මැයි මස 03 57 0

හමුදාවෙන් පැනගොස් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් 3,000කට ආසන්න පිරිසක් මෙරට සහ විදේශයන්හි සිටින බව හඳුනාගෙන ඇති බවත් මුලින්ම ඔවුන් අත්ඩංගුවට ගැ


වසර පහකදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව සමග කළ ගනුදෙනුවලින් ඩොලර් බිලියන 36 ක් පාඩුයි
2025 අප්‍රේල් මස 26 655 0

වසර 2020 සිට 2024 දක්වා ගත වූ වසර පහක කාලයේදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 36.884 ක පාඩුව


තානාපතිවරුන්ට ටාගට් අපනයන ආදායම් වැඩි කිරීමට උපදෙස්
2025 අප්‍රේල් මස 19 250 0

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අපනයන ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම වෙනුවෙන් විදෙස් රටවල ලංකාවේ සියලුම තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරු


ට්‍රම්ප්ගේ බද්දට එරෙහිට සියලු පක්ෂ එක්වෙති
2025 අප්‍රේල් මස 12 132 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටය



කැබිනට් අනුමැතිය ලැබුණොත් සෝලා විදුලිය හාන්සියි
2025 මාර්තු මස 29 475 0

අලුතින් පද්ධතියට එක් කරන, වහළ මත සවි කරන සූර්ය පැනලවලින් නිපදවන විදුලිය ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 27 ක මුදල රුපියල් 10 කට වැඩි මුදලකින් අඩු කිරීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 695 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1216 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site