IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බෙන්තරට ඇල්පිටියට එජාපය නම්දෙයි

 
(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට හා ඇල්පිටිය ප්‍රාදේශීය සභා සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අද (21) ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා නාම යෝජනා බාර දුන්නේය.
 
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභිකයන් 21 දෙනකු තෝරා ගැනෙන අතර කොට්ඨාස සංඛ්‍යාව 13ක් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වන සභිකයන් සංඛ්‍යාව අට දෙනෙකි. 
 
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරු 28 දෙනකු පත්විය යුතු අතර ඉන් 17 දෙනකු කොට්ඨාස මට්ටමින් ද 11 දෙනකු ජාතික ලැයිස්තුවෙන් ද තෝරාගැනීමට නියමිතය. 



අදහස් (3)

බෙන්තරට ඇල්පිටියට එජාපය නම්දෙයි

Ruwan Thursday, 21 December 2017 07:51 AM

එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් මෙවර මැතිවරණයේදී ලැබෙනු ඇත. රංගන ප්‍රමුක බෙන්තර කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සහතික කරනු ඇත.

:       645       1841

anada Thursday, 21 December 2017 09:34 AM

ඔව් ඉතින් ,ගොන්හරක් ඉන්නවා නම්.

:       64       100

Raveendra Thursday, 21 December 2017 10:44 AM

බුරුවන්,මිහරකුන්, අම්බරුවන් තේරීමේ මහා තරගයට අයදුම්පත් කැදවා ඇත. කුඩු කාරයන්ට , හොරුන්ට, තක්කඩින්ට ,කසිප්පු කාරයට , මං පහරන්ට, දුෂකයන්ට ,මුසලයන්ට ඉල්ලුම් කල හැක.

:       0       228

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31022 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 14 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site